Custom tax for a electronic item?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    $29 ka electrnic item ekak import kara..custom tax eka widiyata rs 3500 dala..echcara mokada ban? 7% neda tax eka normally?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රේගු බදු කවදාවත් % එකකින් දෙන්නේ නෑ, බදු වලට ෆොර්මියුලා එකක් තියෙනවා.

    ගත්ත බඩුවේ HS එක අනුව තමයි ටැක්ස් වදින්නේ.

    වැඩි විස්තර දැනගන්න ඕනි නම් මැසේජ් එකක් දාපන් විස්තර එක්ක.
     
    • Like
    Reactions: CloudX64 and NRTG