මම මෙන්න මේ භාන්ඩේ singapore වලින් අරන් එන්න හිතන් ඉන්නවා. කිරියේ කාට හරි idea එකක් තියනවාද මේක airport එකෙන් මට එලියට ගන්න පුළුවන් වෙයි ද?. පුළුවන් නම් duty/ tax කීයක් වගේ වදී ද?. මේක singapore wala S$140 වගේ වෙන්නේ.
ඔයාට තේරුනාකුරුඳු තෙල් භාගික ආසවනය කරන්නතේ...
ඒකත් කරගන්න පුළුවන්. හැබැයි මගේ පිවිතුරු චේතනාව ඒක නෙවෙයිme nikamata ahanne? arakku perana ekak da?
ඔයාට තේරුනා
ඒකත් කරගන්න පුළුවන්. හැබැයි මගේ පිවිතුරු චේතනාව ඒක නෙවෙයි
කසියා machine මෙව්වා release කරන්නේ නැහැ අහුවුනොත්
me nikamata ahanne? arakku perana ekak da?
කුරුඳු තෙල් භාගික ආසවනය කරන්නතේ...
මට එහෙම දේකට නෙවෙයි මේක ඕන කියලා උන්ගේ සිගිති මොලේට කියලා දෙන්න බැරි වෙයි ද?කසියා machine මෙව්වා release කරන්නේ නැහැ අහුවුනොත්
3ක් වගේ ගෙනල්ලා, කස්ටම් එකාට දෙකක් දීලා එකක් එළියට ගන්න පුළුවන් වෙයිමට එහෙම දේකට නෙවෙයි මේක ඕන කියලා උන්ගේ සිගිති මොලේට කියලා දෙන්න බැරි වෙයි ද?
ඔව්...දැන් බොහොම කාර්යබහුලයි.බොරළු ඔයා ??????? කාලෙකට පස්සේ නේ .........![]()
එහේ 30L ගෙදර පෙරාගන්නත් අවසර තියනවාpuluwan. check unoth tax ekak gewanna wei. singa walin genna puluwan nam ai mehen bari?
Wel Fanta.කුරුඳු තෙල් භාගික ආසවනය කරන්නතේ...
අඩෝ උඹ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ බන් කාලෙකට පස්සේ දැක්කේ , මක්කයි කොරන්නේ දැන් ?මම මෙන්න මේ භාන්ඩේ singapore වලින් අරන් එන්න හිතන් ඉන්නවා. කිරියේ කාට හරි idea එකක් තියනවාද මේක airport එකෙන් මට එලියට ගන්න පුළුවන් වෙයි ද?. පුළුවන් නම් duty/ tax කීයක් වගේ වදී ද?. මේක singapore wala S$140 වගේ වෙන්නේ.
View attachment 254085
දැන් වෙදෙක්. සරුවාංගෙටම බෙහෙත් කොරන එක තමයි දැන් ඉතින් වැඩේඅඩෝ උඹ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ බන් කාලෙකට පස්සේ දැක්කේ , මක්කයි කොරන්නේ දැන් ?
උඹලා ඔක්කොටම කියන්න මට මේක ඕන ආයුර්වේදයේ තියන "අර්ක සංධානය" කියන දේ කරන්න. මේකේ කස්ටම් එකේ අගමුල නෑර දන්න උදවිය ඉන්නවානේ. පුළුවන් සපෝට් එකක් දියල්ලා
දැන් වෙදෙක්. සරුවාංගෙටම බෙහෙත් කොරන එක තමයි දැන් ඉතින් වැඩේ
------ Post added on Jul 22, 2025 at 8:55 PM