කාන්තාව - හෙලෝ, මේ customer care එකෙන්ද?
agent - ඔව් නෝනා කියන්න.
කාන්තාව - මගේ පුතාට වයස අවුරුදු 5යි. එයා මේ දැන් SIM එකක් ගිල්ලා. ඒකේ රු.95ක් තිබුනා.
agent - ඔව් ඉතිං කියන්න මැඩම්.
කාන්තාව - අනේ පුතා කතා කරනකොට SIM එකේ සල්ලි කැපෙයිද?
agent -