Customer Care

$ρąяЌ¥

Member
Feb 6, 2012
42
6
0
කාන්තාව - හෙලෝ, මේ customer care එකෙන්ද?
agent - ඔව් නෝනා කියන්න.
කාන්තාව - මගේ පුතාට වයස අවුරුදු 5යි. එයා මේ දැන් SIM එකක් ගිල්ලා. ඒකේ රු.95ක් තිබුනා. :oo:
agent - ඔව් ඉතිං කියන්න මැඩම්.
කාන්තාව - අනේ පුතා කතා කරනකොට SIM එකේ සල්ලි කැපෙයිද? :lol:
agent - :confused:
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif