customers ලගේ salary ගැන

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    bank , leasing company වල වැඩ කරන අයට customers ලගේ salary ගැන එහෙම දැනගන්න පුළුවන් නේද බන් :angry:

    Eg: Salary Slip needed වැඩ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    bank , leasing company වල වැඩ කරන අයට customers ලගේ salary ගැන එහෙම දැනගන්න පුළුවන් නේද බන් :angry:
    ඔව් පුළුවන්. එත් සමහරුන්ගේ බෑ. හේතුව. පඩිය කියලා දෙන්නේ කොටසයි. තුරු කොටස වෙන බැංකු වලට යවගන්නවා. ලෝන් දැම්මත් පෙන්නන්නේ නෑ උන්.
     
    • Like
    Reactions: dilan_randika

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,606
    1
    57,723
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවල මාකටින් කරන එවුන් ලොකු කම්පැනි වල වැඩ කරන එවුන් ලඟට ගිහින් ක්‍රෙඩිට් කාඩ් / ලෝන් ඇප්ලිකේෂන් පුරවනවනෙ. ඒ නිසා උන් හැම ජොබ් එකකම පඩිය දන්නවා.

    ටෝක් කරගත්තොත් උඹට ඕනි නම් උන්ගෙන් අහන්න පුළුවන් මගේ පඩිය මේ කොලිෆිකේෂන් වලට අඩුද වැඩිද, කොහෙද වැඩියෙන් දෙන්නෙ කියලත්.
     
    • Like
    Reactions: dilan_randika