GT අයියගේ දැනුවත් කිරීම පරිදි ඔන්න මම තීරණය කරා ඊළඟ පාඩමට යන්න කලින් මට අතපසු වුන
දෙයක් කියලා දෙන්න.
(මෙහි මුල් කොටස් නැරඹුවේ නැතිනම් මෙය නැරඹීමට පෙර මුල් කොටස් අධ්‍යයනය කර සිටින්න - http://www.elakiri.com/forum/showthread.php?p=10521808)
මොකක්ද මේ dll modify කරන එකෙන් ඇති ප්‍රයෝජනේ???
ඇයි අපි මේ dll modify කරන්නේ???
හරි බලමු,Windows XPමෙහෙයුම් පදධතිය ගත්තම ඒකේ interface එක GUI හෙවත්
Graphical user interface (විචිත්‍රක පරීශීලක අතුරුමුහුණත) එකක්.
පරිගණකයේ Software හා Hardware අතර අන්තර් ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට
පරිශීලකයා උපයෝගි කරගන්නේ GUI එකයි.
වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබෙන Start menu,Folders,Recycle bin ආදිය දෘශ්‍යමය ආකාරයකට දැකගත හැකි
වීම ආදිය එම GUI එකට අයත් කොටස්ය.
මෙම මෙහෙයුම් පද්ධතියේ interface එකේ ආකර්ෂණීය බව වැඩි කිරීම සහ පරීශීලකයාගේ භාවිතයේ පහසුව
සඳහා Icons,Images, ආදිය GUI එකට යොදාගෙන තියෙනවා.ඒ යොදාගත් සියළු Icon,
images,Videos මෙම DLL - Dinamyc link library තුල resource ලෙස පවතිනවා.
ඉතින් අපිට පුළුවන් මේ resource edit කරලා ඒවගේ Images,icon,videos ආදිය අපට
උවමනා හැටියට වෙනස් කරලා වඩා වැඩි ආකර්ෂණයක් අපේ os එකට ලබාදෙන්න.
පහත රූප බලන්න
මේ තියෙන්නේ සම්මත Win XP installation screen එක
මේ Modify කරපු එක
මේ තියෙන්නේ Original welcome screen එක (Win XP)
මේ Modify කරපු එක
මේ තියෙන්නේ සම්මත Taskbar & Start menu properties window එක
මේ Modify කරපු එක
මේ win xp හි සම්මත Taskmanager එක
මේ Modify කරපු එක
දැන් කට්ටියට ඇයි අපි මේ resource edit කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති
කියලා හිතනවා.
Edit කරනවා Edit කරනවා කීවට තාම මම Edit කරන හැටි කියලා දුන්නේ නෑනේ..
ඊලඟ Lesson එකෙන් බලමු එහෙනම් කොහොමද resource එකක් edit කරගන්නේ කියලා.

Last edited: