Customizing_OS_Full

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මහන්සිය අගය කිරීමක් ලෙස අන්තර් ජාලය හරහා ඔබට දිය හැකි එකම තුටු පඩුර ++ පමනි නමුත් ත්‍රෙඩ් එක දිහා බලපුවාම එලකිරි එකට ඇවිත් ගොඩාක් කාලෙකට පස්සේ දැකපු වටිනාම ත්‍රෙඩ් එක මේකෙන් අපි ලබන ප්‍රයොජනය සුලුපටු නොවේ. මේ වැඩේ හරියට කර ගත්තොත් මාරම තැනකට යන්න පුලුවන්....
මම ගොඩක් කාලෙක ඉදලා යාලුවන්ගේ මැශින් ෆෝමැට් කරනවා මෙතනදි මම සුපර් හොට් පොරක් වෙනවා:P
තව දෙයක් මචන් මට මේකට උත්තරයක් ඕනෙමයි වින් 7 මේවිදිහට කරන්න බැරිද:P

පුළුවන්...ඒකත් ලඟදිම කියලා දෙන්නම්.
 
  • Like
Reactions: Supunqw

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්මේ..
    උඹ පට්ට මහන්සියක් වෙලා තියෙනවා...:shocked:
    සතුටුයි කොල්ලා උඹ ගැන...:D
    රෙප් 100 ක් දුන්නත් මදි..:no:
    මේ මගුල දැන් බැලූ..:growl:

    දිගටම එළකිරියත් එක්ක හිටපන්..
    උඹ වගේ වටිනා සහෝදරයෝ අපේ එලකිරියට ඕන..:)
    ගොඩක් සතුටුයි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    thanks.gif
    yourock.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    නියම පොස්ට් එක යාලුවා ස්තුති,රෙප් දෙන්න බැයිලු
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ගොඩක් මහන්සියෙන් කරපු.. හැමදනාටම වගේ ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක්...:)

    wow machan uba godak mahanisi wela thiyenawa.thanks macho++

    බුක්මාක් කරා හිමීට බලන්න ඕනා

    great !
    R+

    niyamai niyamai kola
    elza
    rep++++++++

    පට්ට මචන්. 8+

    thanx machanla