Customs ප්‍රශ්නයක්

nasanka

Active member
  • Jun 18, 2009
    188
    33
    28
    යාලුවනේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි USB Drive(32GB) එකක් ලංකාවට පෝස්ට් කරලා එව්වොත් Customs එකෙන් අවුලක් වෙයිද? කොළඹ යන්න වෙයිද Clear කර ගන්න? ගෙදරටම එන එකක් නැද්ද ?:oo:

    අනිත් එක තමයි දැන් Airport එකේ Customs එකෙන් සිගරට් ගේන්න දෙන්නෙ නැද්ද. මගේ යාලුවෙක් ගිය සතියේ Dubai ඉදන් ගිහින් Customs එකේ එවුන් අල්ලාගෙන තිබුන. කියල කියල Bundle දෙකක් ඉල්ල ගෙන. එකක් උන් අරන්. :angry:

    හරියට දන්න කෙනෙක් ඉන්නවම් කියල යන්න හැමෝටම rep +4
     
    • Like
    Reactions: Rex921

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Cigarette kohomath genna baha packet ekak wath pawichci karana eka hara. Pen drive eka hondata envilope ekaka daala register post eke ewwat hari machan.
     
    • Like
    Reactions: nasanka

    සිගරට් ගේන්න බැරි බව දන්නේ නෑනේ. :oo: මම හැමදාම අරන් යනවා යද්දී.

    Thanks rep added
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිගරට් ගේන්න බැරි බව දන්නේ නෑනේ. :oo: මම හැමදාම අරන් යනවා යද්දී.

    Thanks rep added

    eka thanam machan dang godak kaleka indala. godak welawata green chanel eke yaddi balanne naha. habai bari welawath check karala cigerette ahu unoth iwarai. eka cartoon ekak wage nam gannawa. godak thibunoth case.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් pen drive එකක් නම් ගෙන්නලා ති‍යනවා... කිසිම අවුලක් වුනේ නෑ...:D:D:D
    සිගරට් ගැන නම් මම වැඩි විස්තර දන්නේ නෑ. හැබැ‍යි මම අහලා ති‍යන විදි‍යට නම් ඕවා ගේන්න බෑ....
    :oo::oo::oo:
     
    • Like
    Reactions: nasanka

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    eka thanam machan dang godak kaleka indala. godak welawata green chanel eke yaddi balanne naha. habai bari welawath check karala cigerette ahu unoth iwarai. eka cartoon ekak wage nam gannawa. godak thibunoth case.

    මලා. :baffled: ගිය පාර එද්දිත් Bundle 4 ක් ගෙනාව. හොඳ වෙලාවට පාන්දර ආපු නිසා Check කලේ නෑ කවදාවත්. ආයිත් නම් ගේන්නෙ නෑ. Thanks machan.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මලා. :baffled: ගිය පාර එද්දිත් Bundle 4 ක් ගෙනාව. හොඳ වෙලාවට පාන්දර ආපු නිසා Check කලේ නෑ කවදාවත්. ආයිත් නම් ගේන්නෙ නෑ. Thanks machan.

    elaz. parissamen. ahu unoth chater machan.
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    මමත් pen drive එකක් නම් ගෙන්නලා ති‍යනවා... කිසිම අවුලක් වුනේ නෑ...:D:D:D
    සිගරට් ගැන නම් මම වැඩි විස්තර දන්නේ නෑ. හැබැ‍යි මම අහලා ති‍යන විදි‍යට නම් ඕවා ගේන්න බෑ....
    :oo::oo::oo:

    එහෙනම් කමක් නෑ. ඉස්කෝලෙක වැඩකට හදිස්සියට PEN DRIVE එක යවන්නෙ. Thanks
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පෙන් ගෙන එකනම් කිසි අවුලක් නැහැ, අර එකෙක් කිව්ව වගේ පොස්ට් එකේ යැව්වත් හරි.
    සිගා කේස් එකනම් මමත් දන්නේ මේ දැන්..
     
    • Like
    Reactions: nasanka

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    පෙන් ගෙන එකනම් කිසි අවුලක් නැහැ, අර එකෙක් කිව්ව වගේ පොස්ට් එකේ යැව්වත් හරි.
    සිගා කේස් එකනම් මමත් දන්නේ මේ දැන්..

    ඒකනෙ මචන් මාත් දැන් දන්නේ. අවුරුදු 5 ක් වෙනවා දැන් ඇවිත් මෙහෙට. ඩුබායි Duty Free එකේ සිගරට් Bundle දෙකක් ගත්තම එකක් නිකන් දෙනවා. දෙකට Dirhams 109. (සිගරට් 600) මම බොන්නෙත් නෑ. ලාබ නිසා ගෙනල්ල බෙදනවා.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාලුවනේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි USB Drive(32GB) එකක් ලංකාවට පෝස්ට් කරලා එව්වොත් Customs එකෙන් අවුලක් වෙයිද? කොළඹ යන්න වෙයිද Clear කර ගන්න? ගෙදරටම එන එකක් නැද්ද ?:oo:

    අනිත් එක තමයි දැන් Airport එකේ Customs එකෙන් සිගරට් ගේන්න දෙන්නෙ නැද්ද. මගේ යාලුවෙක් ගිය සතියේ Dubai ඉදන් ගිහින් Customs එකේ එවුන් අල්ලාගෙන තිබුන. කියල කියල Bundle දෙකක් ඉල්ල ගෙන. එකක් උන් අරන්. :angry:

    හරියට දන්න කෙනෙක් ඉන්නවම් කියල යන්න හැමෝටම rep +4

    Custom එකේ ඉන්නේ හොර යක්කු..මම රට ඉදල එනකොට මගෙන් Custom Officer කෙනෙක් ඇවිත් අහනවා..එයාට බඩු ටිකක් ගන්න ඕන උදව්වක් කරන්න පුලුවන්ද කියල...මම ගත කටටම හා කිව්වා..මු ගත්තේ 10lacks විතර බඩු..මගේ passport එකට ගත්තේ..මුන් වෙනම business එකක් කරනවා ෂොප් වලට අඩුවට බඩු දාල....කොහොම හරි පොර වෙලාවට සෙට් උනේ..නැත්නම් මගේ ශිවස් 10k and siga bundle 4k mattu ... :)
     
    • Like
    Reactions: nasanka

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    Custom එකේ ඉන්නේ හොර යක්කු..මම රට ඉදල එනකොට මගෙන් Custom Officer කෙනෙක් ඇවිත් අහනවා..එයාට බඩු ටිකක් ගන්න ඕන උදව්වක් කරන්න පුලුවන්ද කියල...මම ගත කටටම හා කිව්වා..මු ගත්තේ 10lacks විතර බඩු..මගේ passport එකට ගත්තේ..මුන් වෙනම business එකක් කරනවා ෂොප් වලට අඩුවට බඩු දාල....කොහොම හරි පොර වෙලාවට සෙට් උනේ..නැත්නම් මගේ ශිවස් 10k and siga bundle 4k mattu ... :)
    ඔය වගේ කඩ කාරයෝ ඉන්නවා Airport එකේ. මගෙනුත් ඇවිත් අහල තියෙනවා. මම නම් කියනව Cargo දාල තියෙන්නේ allowance එකට හරි යන්න ඒ නිසා Electronic බඩු ගන්න වෙන්නෙ නෑ කියල. අහු වෙන්න හොද නෑ. තව සමහරු කීයක් හරි දෙන්නත් කතා කරනවා.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Sure da? එකක්වත් ගේන්න බෑ කියල එක්කෙනෙක් කිව්වනෙ

    Customs Rules
    Import regulations::

    Nationals of Sri Lanka and Residents of Sri Lanka. Free import only by persons over 18 years of age:
    - 2.5 litres of spirits; and
    - 2 litres of wine; and
    - 250ml of eau de cologne.

    Non-Residents: Free import only by persons over 18 years of age:
    - 1.5 litres of spirits; and
    - 2 bottles of wine: and
    - 250ml of eau de cologne; and
    - small quantity of perfume; and
    - souvenirs not intended for commercial use, up to the value of USD 250.-.

    In case of members of a family travelling together, free import is in general only allowed for 2 members. Note: No person shall import or export any raw material or finished products of cigarttes, cigars, beedi, or pipe tobacco without obtaining a Certificate of registration issued by the Commissioner General of Excise in Sri Lanka. If no Certificate of Registration is in possession, the items shall be seized and declared as forfeited by Customs in respect of Import or Export. Such items when brought in as passenger baggage in Commercial Quantities with a Certificate of Registration for Importation can be cleared on payment of Customs Duty, Other levies and a Penalty under the Customs Ordinance and non declaration of such items will be an offence under the Customs Ordinance. Passengers should consult a Customs Officer On Duty for any doubts.

    Passengers are required to declare upon arrival valuable personal effects to ensure free export.

    Prohibited:
    - dangerous drugs or narcotic substances;
    - pornographic or seditious materials;
    - any material ridiculing any religious belief.

    Restricted:
    - fire arms, ammunitions, explosives and weapons;
    - pharmaceuticals and medicines, except for personal use;
    - goods for commercial or trade purposes, except trade samples;
    - plants, fruits, birds and their products. In case of import, a permit from the Director General of Agriculture of Sri Lanka as well as a Phytosanitary Certificate must be obtained prior to travel. If failing to present these document, materials will be collected and destroyed by the Plant Quarantine Authority.

    Full details relating to Sri Lanka Customs can be found at www.customs.gov.lk .
     
    Thanks machan :dull: