Box eaka open karaddi.... kadana eakata kiyapan podi shape parak dala denna kiyala.... 200k pettiya athulata danna.... kisima awlak na.... anika ban use karapu badui kamai nam kisima tax eakak gahanne na.... Mageth badu wagayak awa giya mase laksiri sewa eakata.... kisi awlak na ban....
32 ta mn hithanne tax free.... poddak hoyala balapan.... 39" wenakan genna puluwan wenna oni tax nathuwa.... eath machn used nisa mn hithanne na tax gahai kiyala....


machan used TV genawoth tax wadinawada?
මචන් මම හිතන්නේ දැන් බඩු ඇද ඇද එලියට දාල බලන්නේ නෑ. ස්කෑන් කතාවක් තියෙනවාලු. පෙට්ටිය ස්කෑන් කරලා විතරයිලු බලන්නේ. සැකයක් තිබුනොත් විතරයි ඇරලා බලන්නේ. මටත් කිව්වේ යාලුවෙක්.
TV වල LED නම් 42" වෙනකල් Tax නෑ
ට්‍රයිකෝ එකට වැඩිය ෂිපින් ලයින්ස් එකේ ලේසි ඒත් ඕමාන් වලින් ෂිපින් ලයින්ස් දාන්න බෑ. ට්‍රයිකෝ විතරයි පුළුවන්


කෝරලේමහත්තයා;18757355 said:trico එකේ වැඩ පිලිවෙලයි clearance එක ලේසියි එතකොට යටි මඩි වැඩ අමාරුයි..අල්කානා එක
චොර ඒකනිසා custom officers ලට check kara ගන්න බෑ හරියට..![]()



machan mama ara yaluwata katha kara,ado sirada ehenam hondai ne..
