පොඩි උදව්වක් ඕනේ..මං ebay එකෙන් පහල ජාතියේ wifi antenna එකක් ගෙන්නගන්න බැලුවේ...ඒත් පොඩි ප්රශ්නයක් තියෙනවා..මේකට customs වලින් tax ගහයිද?? දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා ලොකු උදව්වක්..
http://www.ebay.com/itm/311019577037?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

http://www.ebay.com/itm/311019577037?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT