CyberZec

Member
Nov 4, 2014
7
1
0
යාලුුවනේ මට ලොකු උදව්වක් ඹ්න. මට ජොබ් එකකට දාන්න CV එකක් හදන්න යන්නෙ. එ්ත් මගේ ප්‍රශ්නයක් තියෙනවා A/L වල. මගේ A/L අවුල්. මට ඒක pass කරගන්න බැරිවුනා. :(
මට IT side එකෙන් ගොඩයන්න පුලුවන් උනා යම්තාක් දුරට. මන් IT Diploma එකක් Complete කලා. තව OCJP exam එකත් complete කලා.
උබල දන්නවා නේ මගේ විස්තරේ. දැන් මගේ CV එක හදන්න help එකක් ඕන.

මන් A/L fail නිසා A/L result details CV එකට දාන්න ඕනද?
මගේ A/L result sheet එක Interview එකකට යනකොට ගිනියන්න ඕනද?
කොහොමද මන් CV එක හදන්න ඕන?

මෙතන මගේ ප්‍රශ්නෙ තිබුන අය, Professional knowledge එක තියෙන අය මට උදවුවක් කරන්න.
Job interview එකට ගියාම ඇතිවෙච්ච ප්‍රශ්න තියෙනවනම් ඒවත් කියන්න.
ලොකු උදවුවක්.
 
Last edited:
  • Like
Reactions: ජොසී

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
හුටා... CV කියල දැක්කම මගෙ ඔලුවට ආවෙ CV ජොයින්ට් ගැන
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A\L Result CV එකට Add කරන එකේ වැරද්දක් කියන්න බැ A\L කරා කියන්නෙත් යම් කිසි සුදුසුකමක් නේද :nerd:

    Bump දන්න අය උදව් කරයි මචං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විෂයන් තුනෙන් එකක් හරි ගොඩ නම් ඒක දාපන් ශේප්
    නැත්නම් අවුලක් නෑ උඹේ අනිත් කොලිෆිකේෂන් දාපන්
    ගොඩ යන්න පුළුවන් වගේ නිකන් අඩමානෙට දාන්න එපා බන් හරියට කෙලින්ම කියහන් පුළුවන් කියලා එහෙම තමයි හොඳ උඹව කොම්පැණි එකට ගන්න අවශ්‍යම එකෙක් කියලා පෙන්නන්න පුළුවන් නම් CV එකෙන් අන්න ගොඩ
    එඩියුකේෂනල් කොලිෆිකේෂන් එක්ස්පිරියන්ස් අනන් මනම් තියෙනව නම් කිසිම අවුලක් නැතුව දාපන් ශේප් :yes::yes:
     
    Uba A/L's machan eka subject ekak hari pass nam eka dapan. Awlak naha. Udinma ube diploma & OCJP dapan. Passe A/L's & O/L's dapan. Mama nam kiyanne dana eka hodai. Pass subjects witharak dapan. Ethakota egollo dannawa uba A/L's mechcharai pass kiyala. Mata nam hithenne eka thamai hoda wade. Ekakwath pass nattam itin danna yanna epa.
     
    CyberZec

    Member
    Nov 4, 2014
    7
    1
    0
    A\L Result CV එකට Add කරන එකේ වැරද්දක් කියන්න බැ A\L කරා කියන්නෙත් යම් කිසි සුදුසුකමක් නේද :nerd:

    Bump දන්න අය උදව් කරයි මචං

    ow ekath hari. thanks mcn reply ekata

    විෂයන් තුනෙන් එකක් හරි ගොඩ නම් ඒක දාපන් ශේප්
    නැත්නම් අවුලක් නෑ උඹේ අනිත් කොලිෆිකේෂන් දාපන්
    ගොඩ යන්න පුළුවන් වගේ නිකන් අඩමානෙට දාන්න එපා බන් හරියට කෙලින්ම කියහන් පුළුවන් කියලා එහෙම තමයි හොඳ උඹව කොම්පැණි එකට ගන්න අවශ්‍යම එකෙක් කියලා පෙන්නන්න පුළුවන් නම් CV එකෙන් අන්න ගොඩ
    එඩියුකේෂනල් කොලිෆිකේෂන් එක්ස්පිරියන්ස් අනන් මනම් තියෙනව නම් කිසිම අවුලක් නැතුව දාපන් ශේප් :yes::yes:

    විල්සන් මාමා;17338324 said:
    Uba A/L's machan eka subject ekak hari pass nam eka dapan. Awlak naha. Udinma ube diploma & OCJP dapan. Passe A/L's & O/L's dapan. Mama nam kiyanne dana eka hodai. Pass subjects witharak dapan. Ethakota egollo dannawa uba A/L's mechcharai pass kiyala. Mata nam hithenne eka thamai hoda wade. Ekakwath pass nattam itin danna yanna epa.

    Maths kale. eke maths subject ekata thamy kelaune.
    Mage professional qualification issarahata dala A/L,O/L passata danawa. ehema karana eka hoday wage. thanks udaw kalata