යාලුුවනේ මට ලොකු උදව්වක් ඹ්න. මට ජොබ් එකකට දාන්න CV එකක් හදන්න යන්නෙ. එ්ත් මගේ ප්රශ්නයක් තියෙනවා A/L වල. මගේ A/L අවුල්. මට ඒක pass කරගන්න බැරිවුනා. 
මට IT side එකෙන් ගොඩයන්න පුලුවන් උනා යම්තාක් දුරට. මන් IT Diploma එකක් Complete කලා. තව OCJP exam එකත් complete කලා.
උබල දන්නවා නේ මගේ විස්තරේ. දැන් මගේ CV එක හදන්න help එකක් ඕන.
මන් A/L fail නිසා A/L result details CV එකට දාන්න ඕනද?
මගේ A/L result sheet එක Interview එකකට යනකොට ගිනියන්න ඕනද?
කොහොමද මන් CV එක හදන්න ඕන?
මෙතන මගේ ප්රශ්නෙ තිබුන අය, Professional knowledge එක තියෙන අය මට උදවුවක් කරන්න.
Job interview එකට ගියාම ඇතිවෙච්ච ප්රශ්න තියෙනවනම් ඒවත් කියන්න.
ලොකු උදවුවක්.

Last edited: