මචන් මට Professional ජොබ් එකකට දාන්න CV එකක් හදා ගන්න ඕනා ..උබලා ගාව තියෙනවා නම් මට CV template ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ...උබලගේ ගාව තියෙනවා නම් ලින්ක් එකක් දාපල්ලකෝ..ස්තුතියි බං. පුලුවන්නම් අප් එකක් දීලා යන්න