CV එකක් හදන කොට non related referees එකට දාන්න ඕනි මොන වගේ අයද මචන්ල..මේක දැම්මෙ නැත්නම් CV එක Valid නැද්ද..හා හා පුරා කියල ජොබ් එකකට Apply කරන්න කියල හැදුවෙ..හෙල්ප් එකක් ඕනි කිරියෙ ඉන්න යාලුවන්ගෙන්.