ටොපික් එක යටතේ දාන්න සහෝ
පොයින්ට් වයිස් එක්ස්පිරියන්ස් ට්‍රේනින් නොර්මල්
හරියට ඩෙට් මෙන්ෂන් කරල ඇත්ත දාන්න
දාන ඒවා උඹ මතක තියාගනින් නැත්නම් උන් ඇහුවොත් ඉන්ටවිව් එකේ
මේ ඩෙට් එකේ මෙතනින් ගියේ ඇයි කියලා
උඹට මතක් කර කර ඉන්න වෙයි මොකද්ද දවස
මොකද්ද සි.වී එකේ දැම්මේ
උඹ බොරු දාලා කියලා මාට්ටු එතකොට ඇත්ත දැම්මත්
පුළුවන් නම් ට්‍රේනින් කොලිෆිකේෂන් වලදී
පොඩි ඩිස්ක්රිප්ෂන් එකක් දැම්මට අවුලක් නැහැ
රචනා ලියන්න එපා