CV problem

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    සිංහලු උපදෙස් දෙනු :( :(

    CV එකක ට්‍රේනින්ග් qualification add කරද්දී කොහොමද දාන්න ඕනේ ? :( :(:(

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Undergone a training in these areas at(Institute) and successfully completed

    ita yatin one nan ubalata mona training da ban kiyla dapan
     
    • Like
    Reactions: ryandok

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටොපික් එක යටතේ දාන්න සහෝ
    පොයින්ට් වයිස් එක්ස්පිරියන්ස් ට්‍රේනින් නොර්මල්
    හරියට ඩෙට් මෙන්ෂන් කරල ඇත්ත දාන්න
    දාන ඒවා උඹ මතක තියාගනින් නැත්නම් උන් ඇහුවොත් ඉන්ටවිව් එකේ
    මේ ඩෙට් එකේ මෙතනින් ගියේ ඇයි කියලා
    උඹට මතක් කර කර ඉන්න වෙයි මොකද්ද දවස
    මොකද්ද සි.වී එකේ දැම්මේ
    උඹ බොරු දාලා කියලා මාට්ටු එතකොට ඇත්ත දැම්මත්

    පුළුවන් නම් ට්‍රේනින් කොලිෆිකේෂන් වලදී
    පොඩි ඩිස්ක්රිප්ෂන් එකක් දැම්මට අවුලක් නැහැ
    රචනා ලියන්න එපා
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Microsoft Word eka Open karala training qualification kiyala heading eka daala eeta yatin daapang

    :baffled::baffled:

    Undergone a training in these areas at(Institute) and successfully completed

    ita yatin one nan ubalata mona training da ban kiyla dapan

    thaanx මචං :love:

    ටොපික් එක යටතේ දාන්න සහෝ
    පොයින්ට් වයිස් එක්ස්පිරියන්ස් ට්‍රේනින් නොර්මල්
    හරියට ඩෙට් මෙන්ෂන් කරල ඇත්ත දාන්න
    දාන ඒවා උඹ මතක තියාගනින් නැත්නම් උන් ඇහුවොත් ඉන්ටවිව් එකේ
    මේ ඩෙට් එකේ මෙතනින් ගියේ ඇයි කියලා
    උඹට මතක් කර කර ඉන්න වෙයි මොකද්ද දවස
    මොකද්ද සි.වී එකේ දැම්මේ
    උඹ බොරු දාලා කියලා මාට්ටු එතකොට ඇත්ත දැම්මත්

    පුළුවන් නම් ට්‍රේනින් කොලිෆිකේෂන් වලදී
    පොඩි ඩිස්ක්රිප්ෂන් එකක් දැම්මට අවුලක් නැහැ
    රචනා ලියන්න එපා

    තැන්ක්ස් මචං :love: