Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මම කියවලා නවත්තපු තැනත් හරියට මතක නෑ :baffled:
බලමුකො කියවලා :P:)
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරියටම අව්රුද්දකට පස්සෙ කථාව අප්ඩේට් කරල... දැන්වත් බ්‍රෙක් නැතිව ලියමු හොදේ...
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක ලෙස පිදුම් ලබන්නේ ........

    image.php

    Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය By -Mysterious-
    BestNowelThread.jpg

    (මේ සඳහා නාම යෝජනා ලෙස තේරුන සියලුම ත්‍රඩ් ඉතාමත් වටිනා හා ලස්සන අර්ථවත් ත්‍රඩ් වන අතර වඩාත්ම කියවීමට ලක්වූ ත්‍රඩ් එකට අප ජයග්‍රහණය ලබා දෙන ලද්දේය. )


    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං පැය 4ක් තිස්සේ මුල ඉඳං අගටම කියෙවුවා. ආයෙත් කියවන්න චාන්ස් එකක් එයිද දන්නෙ නෑ. මොනව වුනත් ඔබේ ආදරයට ජය පතනවා සහෝ!