Cyber Security

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
Linux Apache Server සිකුරිටි/ කන්ෆිගරේෂන් ගැන තියෙන ටියුටෝරියල් ලින්ක් තියේ නම් දාගෙන යමුකෝ මචන්ලා.

Security test කරන්න ගන්න tools එහෙම තියේද? :rolleyes:

සබ්ජෙට් එක දන්න වැඩ්ඩො විස්තර දාගෙන යමු. :love::love::love::yes:
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබ මෙික ගන්නවද.මෙි ජනවාරි සගරාවෙි සයිබර් සිකියුරිටි Cyber Security ගැන විස්තරයක් තියනවා.ඔයාට වැදගත් වෙයි කියලා හිතලා දැමිමෙ.

    390_thumb_1.jpg
     
    Last edited: