CYEPETCO පවුද්ගලිකරණය කිරිම හෙට කැබිනට්ටුවට 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    CYEPETCO පවුද්ගලිකරණය කිරිමට යයි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,127
    113
    ගම මහනුවරයි
    eyedrops laughing GIF
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    😂 ඕක කරන්න තමා මෙච්චර මිනිස්සුන්ට වඳ දුන්නේ..කලින් කිව්වනම් හරිනේ..මොකද අපි ඵපා කියනවද..🤭

    මාස ගානක් තටමල තටමල ඔන්න කක්කි චුට්ටක් ගියා😀😀😀
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ. ඒ කියන්නේ දැන් IOC එකට 15% විතර දීල තියෙනවා වගේ තවත් කොම්පැනිවලට අවස්තාව දෙනවා. එතකොට කොම්පෙටිෂන් එකක් එනවා IOC එකට. අනික රජයට තෙල් වලට යන වියදම අඩු වෙනවා.
    අන්තිමට වෙන්නේ ඔය කොම්පැනි සෙට් වෙලා උන්ට කැමති ගණන් වලින් ගණන් වැඩිකරනවා. අම්මප මේ රාජපක්ෂ කැරියෝයි වැඩකට නැති අපත අමතියෝයි ගැන පුදුම තරහක් එන්නේ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,013
    14,395
    113
    වැලිවේරිය
    හරියට කියවපන් බන්. සංස්ථාව පෞද්ගලික කරණය කරන්නේ නෑ. එකේ ඉන්න පින් බතාලට කොහොමත් පඩි ගෙවනවා.එකට අයිති පිරවුම්හල් ටික ඉන්දන දෙන්න විදේශ සමාගම් වලට දෙනවා කියලනේ. ඒ කියන්නේ දැන් IOC එකට 15% විතර දීල තියෙනවා වගේ තවත් කොම්පැනිවලට අවස්තාව දෙනවා. එතකොට කොම්පෙටිෂන් එකක් එනවා IOC එකට. අනික රජයට තෙල් වලට යන වියදම අඩු වෙනවා.
    අන්තිමට වෙන්නේ ඔය කොම්පැනි සෙට් වෙලා උන්ට කැමති ගණන් වලින් ගණන් වැඩිකරනවා. අම්මප මේ රාජපක්ෂ කැරියෝයි වැඩකට නැති අපත අමතියෝයි ගැන පුදුම තරහක් එන්නේ.
    Ado this is shit...mita wadiya petroleum ekama private karana ekai hoda