D link router තියෙන අයගෙන් පොඩි උදව්වක් ඹ‍නේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    D link router තියෙන අයගෙන් පොඩි උදව්වක් ඹ‍නේ

    ඇතුලට ඇවිත් බලන්න :yes:
    DSL-2750u.png

    මචන්ලා උබලා කාගාව හරි DSL-2750u රව්ටර් ඒකක් තියෙනවාද ? ඒ ලගින් යන ඒකක් හරි කමක් නැ
    මගේ යාලුවෙක්ගේ රව්ටර් ඒකේ CD ඒක නැති වෙලා ඒකාට ඒක අමතක වෙලා රව්ටර් reset කරලා දැන් setup wizard ඒක රන් කරන්න CD ඒක නැතුව බැ
    කාගාව හරි ඒ්කට හරියන CD ඒ්කක් තිෙයනවානම් පොඩ්ඩක් කියනන්න ලොකු උදව්වක්
    නැත්තම් setup ඒක බාගන්න තියෙන තැනක් හරි නෙට් ඒකේ හෙව්වා හම්බඋනේ නැ

    බම්ප් ඒකක් හරි දාලා යන්න අනික් අයට බලන්න
     
    • Like
    Reactions: Optimus Prime

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ තියෙන විදිය හරිද මචන් ඒකෙන් ඒකට දෙන්න ඹනේද
    ඒ රව්ටර් ඒක පිටිපස්සේනම් ගහලා තියෙනවා CD ඒක දාලා rj ඒක ලැප් ඒකට කනෙක්ට් කරලා cd setup wizard ඒක රන් කරන්න කියලා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකේ තියෙන විදිය හරිද මචන් ඒකෙන් ඒකට දෙන්න ඹනේද
    ඒ රව්ටර් ඒක පිටිපස්සේනම් ගහලා තියෙනවා CD ඒක දාලා rj ඒක ලැප් ඒකට කනෙක්ට් කරලා cd setup wizard ඒක රන් කරන්න කියලා

    ne mchn ehema one ne.e nikan lesi wenna cd eka dila tiyenne.ohoma tamai godak aya danne.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර
    මේකේ තියෙන විදිය හරිද මචන් ඒකෙන් ඒකට දෙන්න ඹනේද
    ඒ රව්ටර් ඒක පිටිපස්සේනම් ගහලා තියෙනවා CD ඒක දාලා rj ඒක ලැප් ඒකට කනෙක්ට් කරලා cd setup wizard ඒක රන් කරන්න කියලා

    oya cd eken setup karaganna kiyana kathwa linksys router eketh thiyanwa. eth mn nm ip eken log wela hadagatte.