D link router තියෙන අයගෙන් පොඩි උදව්වක් ඹනේ
ඇතුලට ඇවිත් බලන්න
ඇතුලට ඇවිත් බලන්න

මචන්ලා උබලා කාගාව හරි DSL-2750u රව්ටර් ඒකක් තියෙනවාද ? ඒ ලගින් යන ඒකක් හරි කමක් නැ
මගේ යාලුවෙක්ගේ රව්ටර් ඒකේ CD ඒක නැති වෙලා ඒකාට ඒක අමතක වෙලා රව්ටර් reset කරලා දැන් setup wizard ඒක රන් කරන්න CD ඒක නැතුව බැ
කාගාව හරි ඒ්කට හරියන CD ඒ්කක් තිෙයනවානම් පොඩ්ඩක් කියනන්න ලොකු උදව්වක්
නැත්තම් setup ඒක බාගන්න තියෙන තැනක් හරි නෙට් ඒකේ හෙව්වා හම්බඋනේ නැ
බම්ප් ඒකක් හරි දාලා යන්න අනික් අයට බලන්න

ubage yaluwa kellekda? 