Questions Router Signal Issue

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචං මගේ යාලුවෙක්ගේ Dialog Router ඒකක් තියෙනවා ..අලුතින් ඒන තනි ඇන්ටෙනාව තියෙන ඒකක්..ඒකට ගෙනාව දවස් වල සිග්නල් තිබ්බා..දැන් ඒක කණුවක්වත් නෑ..මං කිරියෙම දැක්කා මාස දෙකකට විතර කලින් router signal අවුල් ඒව ඇවිත් හදලා දෙන කෙනෙක්ව recommend කරලා number ඒකත් දාලා තියෙනවා..ඒවෙල‌ෙ උවමනාවක් උන් නෑ ඒ්ක සේව් කරගන්නවත්..පුලුවන් ඒකෙක් ඒ් නම්බර් ඒක හරි නැත්තන් ඒහෙම වැඩ කරලා දෙන අදුරන ඩෑල් ඒකක්ව සෙට් කරලා දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචං 🙏