D.S පරපුරේ අවසන් ඇතා මිය යයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    D.S පරපුරේ අවසන් ඇතා මිය යයි

    ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි

    මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) ඊයේ දිනයේදි මිය ගියේය
    . ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්ම නැගිට සිටියේ ආධාරක සහායෙනි.
    කෝට්ටේ, බෙල්ලන්විල, පඩුවස් නුවර, දඹදෙනිය, රත්නපුර, නවගමුව, අලුත්නුවර මුන්නේස්වරම් පෙරහරේ සධාතුක කරඩුව වැඩමකළ ගාමිණී මහනුවර දළදා පෙරහරේ ද දළදා කරඩුව වැඩම කළේය.
    මිල්ලංගොඩ ඇත් රාජගෙන් පසු දිවයිනේ සිටි වයස්ගතම හීලා ඇතා ගාමිණීය.

    08-05-BOTHALE-GAMINEE-ATHA-3.gif


    -ලංකාදීප-

    ........................................
     
    • Like
    Reactions: sudu pusa

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Hafoi......

    Next time if u got a chance to re-birth in sri lanka ,, pls. dont come to us...
    Most sri lankan people are attacking to animals....:shocked:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ ආත්මේ තිරිසන් සතෙක් වෙලා ඉපදුනාට අපිටත් වඩා පිං එක් රැස් කරගෙනයි ගියේ. ලබන ආත්මේ ඒ පිං බලෙන් මනුෂ්‍ය ආත්මයක ඉපදේවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ආත්මේ තිරිසන් සතෙක් වෙලා ඉපදුනාට අපිටත් වඩා පිං එක් රැස් කරගෙනයි ගියේ. ලබන ආත්මේ ඒ පිං බලෙන් මනුෂ්‍ය ආත්මයක ඉපදේවා


    :yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mama meyawa touch karala tiyanawa :) , :(

    ලංකාවේ ඉන්න ප්‍රධාන හිලැ ඇත්තු ටික මාත් දැක බලා අරන් තියනවා ලයිව් ම (ටිවි එකෙන් නෙමේ)