D.S පරපුරේ අවසන් ඇතා මිය යයි
ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි
මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) ඊයේ දිනයේදි මිය ගියේය. ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්ම නැගිට සිටියේ ආධාරක සහායෙනි.
කෝට්ටේ, බෙල්ලන්විල, පඩුවස් නුවර, දඹදෙනිය, රත්නපුර, නවගමුව, අලුත්නුවර මුන්නේස්වරම් පෙරහරේ සධාතුක කරඩුව වැඩමකළ ගාමිණී මහනුවර දළදා පෙරහරේ ද දළදා කරඩුව වැඩම කළේය.
මිල්ලංගොඩ ඇත් රාජගෙන් පසු දිවයිනේ සිටි වයස්ගතම හීලා ඇතා ගාමිණීය.
-ලංකාදීප-
........................................