D5500ක් ගත්තෝ..

WayToR

Junior member
  • Oct 22, 2016
    126
    16
    18
    මචන්ලා. මචිල. ලොකු අයියා. ලොකු අක්කා, ලොකු මාමා ඇතුළු සැමදෙනාගෙන්ම අවසරයි..

    මන් photography කරන්න අසාවෙන් nikon D5500ක් ගත්තා 18-140mm lense එකත් එක්ක.. ඒත් camera එක Made in Thailand and Lense එක Made in China. දෙකටම 123000ක් ගියා. ඉතින් මේක මේ ගානට වටිනවද.? :(
     
    • Like
    Reactions: ulta