ඇයි මචන් තව @sriamerican , පොරවත් කාලෙකින් දැක්කේ නෑ. වෙනමම ආකාරයේ ත්රෙඩ් දාන කෙනෙක්
ඔවුනෙ.... මිනිහත් නෑ තමයි....ඇයි මචන් තව @sriamerican , පොරවත් කාලෙකින් දැක්කේ නෑ. වෙනමම ආකාරයේ ත්රෙඩ් දාන කෙනෙක්
@sriamerican අලුත් global product ගැන හොඳ ත්රෙඩ් දැම්මාඔවුනෙ.... මිනිහත් නෑ තමයි....
තව සෙට් එකක් ඉන්නව. මෙන්ශන් කරන්න හරියට නම් මතක නෑ...
අඩේ පොරත් නෑනේ. දැන් මන් ගේශි බබා වෙනුවෙන් රණ්ඩු කරන්නේ කාත් එක්කද. ඉම්හි ඉම්හි