Daham Wimasuma (දහම් විමසුම) Sachii Samagin - EK Radio!

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    කුලුනු ගුනෙන් යුක්ත උ උතුමන්ව.... දුදනන් ගෙ බස් වලින් වට්ටන්න බැ.... හරියට මැණික් 9 වර්ගයක් තියෙන ගැබුරු සාගරය වියලුනු තනකොලෙකින් සාදපු පන්දමකින් රත් කරන්න බැ වගෙ.....[​
    /COLOR]
     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    prashne mata kiyanna.....:P

    මේක මම හිතන්නේ ධර්මයට අදාල නොවන ප්‍රශ්නයක් නොවන්න පුලුවන්

    මහායාන බුදුදහම හා තේරවාද බුදුදහම අතර තිබෙන වෙනස්කම් ලෙස දැක්විය හැක්කේ මොනවාද
    තේරවාද හා මහායාන වශයෙන් බුද්ධ ධර්මය කොටස් දෙකකට ප්‍රබේදනය වීමට බල පෑ හේතු වශයෙන් දැක්විය හැක්කේ මොනාද
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේක මම හිතන්නේ ධර්මයට අදාල නොවන ප්‍රශ්නයක් නොවන්න පුලුවන්

    මහායාන බුදුදහම හා තේරවාද බුදුදහම අතර තිබෙන වෙනස්කම් ලෙස දැක්විය හැක්කේ මොනවාද
    තේරවාද හා මහායාන වශයෙන් බුද්ධ ධර්මය කොටස් දෙකකට ප්‍රබේදනය වීමට බල පෑ හේතු වශයෙන් දැක්විය හැක්කේ මොනාද

    මේක බලන්න :)
    http://www.lakehouse.lk/budusarana/2008/05/19/tmp.asp?ID=vision11
     

    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    but the question was, what causes this change. Whats the reason for it to change. Does Buddhism explain that ? if it does, do tell.

    well as far as i know....reason for change is the nature of human and all other living and other things which are not alive....we cant exactly show what and why is the changing for....as we cant define it without reasoning all acts happns in a time line and in a mind...main reason for the change in human nature is the feelings and thoughts which dosent have a meaning of the same at two moments...there are some things which explains the behaviour...in buddhism atalodahama is one thing which explains the nature of changing,,,,and for the second level it is niyama dharma,,,,change in the time line coused by these...changing the whole idea which buddhism is telling us to understand with our insight,,,its just a cycle as long as ya in it you will always feel the change...

    btw...this is the rough idea i have in ma mind....if some have any statics n sources feel free to share..and correct me if am wrong,,,,!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    getaluwak ne... mechchara hamudruruwaru indeddi gihi bana ta wada pewiddek desana bana watinawa......

    gihi pavidi kavuru mona bana kivvath ahana aya ha kiyana aya degolloma e deevalin yamak ganne naththum, e deeval jeevitheta aendaganne naththum, eevalin ganna thiyana haraya, ovadana, athdakeema ganne naththum kisi vadak venne nae. :D