wahane hondai kalinduwohabai machan engine condition nam kohomada danne na...mokak unath engine repair ekak karanna balagenama ganna
puluwan nam 50000/-k wath adu kara ganna balanna ethakota shape .. owaye milage eka nam henata athi.. mokada charade ekak thiyena ekek toilet yanneth okenma thamai
![]()
affa.. ehemada ? machan body condition eka shape nam awulak na..poti godak nam ganna epafloor board ehema balapan.. poddak yata ringola balapan ekek wa.. uma 50k withara adu karagaththoth eka thiyaganin engine repair ekata
Deisel wahana wala aniwa leda thiyenawa machan.. petrol wala nam loku awul na ne
narakada sb13 ekakata try karoth (doctor sunny) ??
work shop manual eka free ewanawa mata PM karanna![]()
අනෙ උබේ වාහන දැනුම ශෝ එකේ නොදා හිටපන්.මේ එලකිරියේ වාහන ගැන දන්න එකම මහාචාර්යවරය මම විතරයි.මම වගේ දැනුම් සම්භාරයක් තියෙන කෙනෙකුට මේව දකිද්දි හිනා යනව.




මම වාහන සම්බන්ධ මහාචාර්ය වරයෙක් හැටියට ඔබතුමාට දෙන්ඩ තියෙන උපදේශය හා වාහනය තමයි ලොරිය.ලොරිය කිව්වේ ලොරි භාගේ.කැම්පස් යන්ඩ ඔය වගේ හුන්ඩු බඩු හරියන්නේ නෑ.කොල්ලොත් එක්ක වල බහින්ඩ ගිහාම ඔය හුන්ඩුවේ ඉඩ නෑ.ඉන්න රොත්ත බුරුත්ත ඔකෝම ඕකට ගොඩ වුනාම වාහනේ පුක බිම ඇනෙනව.අනිත් එක ගෙදර ඉම්දන් එන ගමන් හයර් කැල්ලක් සෙට් කරගත්ත නම් ඩීසල් ගානත් ඉතුරුයි.



කොහොමද මේකෙන් සැර දදා ඇවිල්ල යුනි එකේ බහිනකොට.කට්ටියම උඹ දිහා වීරවරයෙක් විදිහට තමා බලන්නේ


.
habai machan engine condition nam kohomada danne na...mokak unath engine repair ekak karanna balagenama ganna
floor board ehema balapan.. poddak yata ringola balapan ekek wa.. uma 50k withara adu karagaththoth eka thiyaganin engine repair ekata 






