Daihatsu Charade Car එකක් ගන්ට උදව්
මචන්ලා බස් එකේ ගියා ඇති වගේ දැනිලා කාර් එකක් ගන්න හිත ගොහින් තියෙන්නේ. බජට් එක මැක්ස් ලක්ස 6 ක් වගේ. හිතුවේ Dihatsu Charade එකක් ගන්ට.දැනට වාහන පිටිපස්සෙන් එලවලයි ඉඳගෙන ගිහිනුයි විතරයි පුරුදු ම්ම වියදම් කොරන ගානට හොඳ මට්ටමේ එකක් හොයාගන්න පුලුවන් වෙයිද?මේ වගේ වාහනයක් ගන්නවා නම් සැලකිලිමත් වෙන්න ඕනි මොන වගේ දේවල්ද?
මෙහෙම පෙනුම හොඳ උනාට
අන්තිමට මේ වගේ ඇතුලෙන් එකක් උනොත්, ඇංජිම ඉන්ටීරියර් ලෙඩ එකක් නම් තමයි කේස් එක..
මම දැක්ක විදියට ලක්ස 4 ඳන් 8ක් වගේ සීමාවේ මේ වාහන ඉක්මන් එකේ තියනවා.මගේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියලා හිතෙනවා වාහනේ.බජට් එකට හොඳට තෙල් වැඩ කරනවා
කොහොම උනත් පලමු වාහනය විදියට මට හිතෙනවා මේක අවුලක් නැති වෙයි කියලා.තව කීයක් හරි දාලා වෙන එකක් ගන්ට නං කියන්ට එපා සත්තලං..එහෙම උනාම මොලේ කචල් වෙනවා..
පොඩ්ඩක් දන්න කියන යාලුවො කියනවද මේ ජාතියේ වාහනයක් ගන්නවා නම් මොනවගේ ඒවා සලකා බැලිය යුතුද ? ඒ වගේම මේක පැද්දා ඇති කියලා හිතුනොත් ඉක්මනට විකුනගන්න පුලුවන් වෙයිද? උදව් උදව් උදව් ..

5 kata wage wandiyk aran eka hamarak wage hadanna thiyagaththa nam hoda neada