Daihatsu Charade Car එකක් ගන්ට උදව්

gepa

Well-known member
  • Daihatsu Charade Car එකක් ගන්ට උදව්

    2015-daihatsu-charade-gtti-6.jpg


    මචන්ලා බස් එකේ ගියා ඇති වගේ දැනිලා කාර් එකක් ගන්න හිත ගොහින් තියෙන්නේ. බජට් එක මැක්ස් ලක්ස 6 ක් වගේ. හිතුවේ Dihatsu Charade එකක් ගන්ට.දැනට වාහන පිටිපස්සෙන් එලවලයි ඉඳගෙන ගිහිනුයි විතරයි පුරුදු ම්ම වියදම් කොරන ගානට හොඳ මට්ටමේ එකක් හොයාගන්න පුලුවන් වෙයිද?මේ වගේ වාහනයක් ගන්නවා නම් සැලකිලිමත් වෙන්න ඕනි මොන වගේ දේවල්ද?

    මෙහෙම පෙනුම හොඳ උනාට

    IMG_0011-3.jpg


    අන්තිමට මේ වගේ ඇතුලෙන් එකක් උනොත්, ඇංජිම ඉන්ටීරියර් ලෙඩ එකක් නම් තමයි කේස් එක..

    CopyofIMG_0886.jpg


    මම දැක්ක විදියට ලක්ස 4 ඳන් 8ක් වගේ සීමාවේ මේ වාහන ඉක්මන් එකේ තියනවා.මගේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියලා හිතෙනවා වාහනේ.බජට් එකට හොඳට තෙල් වැඩ කරනවා

    කොහොම උනත් පලමු වාහනය විදියට මට හිතෙනවා මේක අවුලක් නැති වෙයි කියලා.තව කීයක් හරි දාලා වෙන එකක් ගන්ට නං කියන්ට එපා සත්තලං..එහෙම උනාම මොලේ කචල් වෙනවා..

    පොඩ්ඩක් දන්න කියන යාලුවො කියනවද මේ ජාතියේ වාහනයක් ගන්නවා නම් මොනවගේ ඒවා සලකා බැලිය යුතුද ? ඒ වගේම මේක පැද්දා ඇති කියලා හිතුනොත් ඉක්මනට විකුනගන්න පුලුවන් වෙයිද? උදව් උදව් උදව් ..​
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ඩීසල් එක නම් සුවඳටත් දුවනව, දෙදරීම ටිකක් වැඩී. හැන්ඩ්ලින් හොඳයි ඒත් ඉස්සරහ බර ගතියක් දැනෙනනව. වාහනේ හොඳයි. ඒත් තෙල් වැඩ හින්දම කට්ටිය පට්ට ගහනව වැඩී. ටීචර්ස්ල පැදපු ෆස්ට් ඕනර් සෙට් එකක් මාකට් එකේ තියෙනව, කාලෙක රැල්ලක් තිබිල වගේ.

    පාට්ස් තියෙනව ඕන තරම්. පෙට්‍රල් එක ගැන අත්දැකීම් නොමැත.
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • ඩීසල් එක නම් සුවඳටත් දුවනව, දෙදරීම ටිකක් වැඩී. හැන්ඩ්ලින් හොඳයි ඒත් ඉස්සරහ බර ගතියක් දැනෙනනව. වාහනේ හොඳයි. ඒත් තෙල් වැඩ හින්දම කට්ටිය පට්ට ගහනව වැඩී. ටීචර්ස්ල පැදපු ෆස්ට් ඕනර් සෙට් එකක් මාකට් එකේ තියෙනව, කාලෙක රැල්ලක් තිබිල වගේ.

    පාට්ස් තියෙනව ඕන තරම්. පෙට්‍රල් එක ගැන අත්දැකීම් නොමැත.


    thank you machoo info walata
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    danna widiyata supirima wahanayk oya range eke tiyena hondata petrol wada karana.

    wadi wistarayak danne na. kawruhari udawu karawi.

    bump!!
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    පොත එන්ජින් නම්බර් හොඳට බලල ගන්න. ඩයිහට්සු පරණ වාහන කොටන්න පට්ට ලේසියි. මීටර් එකත් චෙක් කරල බලන්න පරන දුම් වාර්ථා එක්ක. නැත්තම් ලක්ශයක් විතර රිවස් එකට පැදපුව තමයි 80%ක තියෙන්නෙ
     

    gepa

    Well-known member
  • danna widiyata supirima wahanayk oya range eke tiyena hondata petrol wada karana.

    wadi wistarayak danne na. kawruhari udawu karawi.

    bump!!

    පොත එන්ජින් නම්බර් හොඳට බලල ගන්න. ඩයිහට්සු පරණ වාහන කොටන්න පට්ට ලේසියි. මීටර් එකත් චෙක් කරල බලන්න පරන දුම් වාර්ථා එක්ක. නැත්තම් ලක්ශයක් විතර රිවස් එකට පැදපුව තමයි 80%ක තියෙන්නෙ


    thanks bozz
     

    gepa

    Well-known member
  • Wahane poarana wadi. Ehinda lasthi welaa nna weyi..

    AC තියෙන එකක් ගනින්..... නැත්නම් උඹේ *ඩ ගද නිසා...... :dull: :P

    bump ayiye :)





    hoda wahanayak



    thanks all