Daihatsu Mira

eksudda

Well-known member
  • May 25, 2017
    4,113
    2,384
    113
    ඔවු මචං. දන්න විදියට එකම company එකේ හදන්නෙ. නම විතරයි වෙනස්.
    Ehnm dekama ekaine. Models tikath dekema ekaida...
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    538
    1
    197
    43
    40
    Home
    Ehnm dekama ekaine. Models tikath dekema ekaida...

    Models නම් වෙනස්.
    Dayz එකේ S, J, X කියල එන්නෙ.
    X එකේ තමා features වැඩිම. ඒකෙ විතරයි touch AC, 360 camera වගේ features එන්නෙ.

    පිට පෙනුම නම් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නෙ