Thanks mchn, E ,G wala wenaskam monada mcn, T kiyanne nam turbo nam, eka epa
මේකෙ මචං මේ විදියට models එනව
- E
- M
- M (e Assist)
- G
- G (Safety)
- T
E එකේ manual AC තියෙන්නෙ. අනික්වගෙ Touch AC System එකක් තියනව.
G එකේ ඉඳන් උඩ ඒවට Alloy Wheel, Wrinkle mirror, Tacho Meter, Push Start, 360 wiew Camera, 4 Way Speaker, Leather Steering වගේ දේවල් එනව.
T එකට විශේෂයෙන් තියෙන්නෙ Cruise Control තමා.

G model එකේ Safety model එකක් වෙනම එනව. T එක කොහොමත් Safety විතරයි එන්නෙ.
e assist කියන්නෙ මොකද්ද කියල අන්තර්ජාලෙං හොයා ගනිං.

ඔය Safety pack එක මොකද්ද කියල නං මගෙං අහන්න එපා.



Turbo එකක් වෙනම එනව
Last edited:



