May 5, 2014
42
5
0
මචං මට පහුගිය මාස කිහිපයේම dailog internet බිල් එක 2000 පැනලා එනවා බං එකට කතා කලාම එක එක දේවල් කියනවා හේතු සමහර දවස්වලට ණය වෙලා ඕවගේ හිග සෙට්වෙලා කියනවා අරක මේක..ඉතිං මට මාසේ බිල එක ගානකට තියා ගන්න ඔනි නිසා ණයට කැවෙත් නැ හැබැයි දවස් කිහිපයක් බිල ගෙවන්න පරක්කු වෙලා ඩිස්කනෙක්ට් වෙලා තිබ්බා.මං 1500 ගෙව්වා.ඊට පස්සේ තව කීයක් ගෙවන්න තියේද ඇහුවම 850ක් තියෙනවා කිව්ව.(10 GB pakeg එකක්) මාසේ 5 වෙනිදට තමයි බිල හැදෙන්නේ.මම 6 වෙනිදා තව 1000ක් දැම්මා එතකොට මං වැඩිපුරත් ගෙවලානේ.මෙන්න මචං මට බිල් එක එනවා 2664ක් ආයෙත් ..ඉතිං මං උන්ට කතා කලා.ගෑණියක් ගත්තේ ඒකි කියනවා බං disconnect වෙලා තිබුණ නිසා ආයේ connect කරද්දි අලුත් connection එකක් විදිහට තමයි active වෙන්නේ ඒ නිසා ඒකට1200ක්ද කොහේද අය කරනවා කියලා:baffled::baffled: මට මල් 7 පැන්නා:angry::angry: ඇර ගත්තා ඒකිත් එක්ක මට මලට කුනුහරැපෙනුත් බැන්නා :angry::angry:තොපි අපේ සල්ලි ගසාකනවා වෙසිගේපුතාලා කියලා.:angry::angry:
මචං කවුරැ හරි දන්න එකෙක් මේ සීන් එක පැහැදිලි කරපල්ලා.අපි call වලට ගන්න pakeg සිම් එකක් උනත් බං ගාන ගෙව්වම active කරනවා මිසක් ඇක්ටිව් කලාට ගෙවන්නේ නැනේ.අනික ඇකටිව් කරගන්නත් එක්කනේ ගෙවන්නේ අනික බං බිල් එකත් ගෙවලා ඇකටිව් කරපු එක අලුත් එකක් වදිහට හිතලා උන් ඒකටත් ගානක් ගන්නවා කියනවා නම් අපි බිල නොගෙවා අලුත් එක්කම ගන්න එක ලාබයිනේ.මේකට මචං ගේම ඉල්ලන්න ඕනි මට හෙල්ප් එක්ක් දීපල්ලා කොහොමද මුං එක්ක ඇරගන්න ඕනි කියිලා.අපි මොන විදිහටද ඇටෑක් කරන්න ඔිනි.මොකද බං මං මීට කලින් ඕනි තරම් ඇක්ටිව් කරන් තියෙනවා.මෙහෙම ගෙවලා නැ.මට පොලිසියට යන්න පුලුවන්ද මේකට විරැද්දව.නැත්තං උසාවි යන්න ඕනිද?මොකො බං ලබන මාසෙත් බිල ගෙවන්න බැරි වෙලා ටික දවසකට disconnect උනොත් ආයෙත් connect කරන්න ගෙවන්න ඕනි

 
Last edited:

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං ආයෙම පාරක් කථා කරල උන් කියන බයිල ටික සේරම Recode කරගනිං. ඊට පස්සෙ අනිත් ඒවත් එක්ක Compare කරල Social Media වල දාල ඕකුන්ට හොඳ පාඩම උගන්නමු.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචං ආයෙම පාරක් කථා කරල උන් කියන බයිල ටික සේරම Recode කරගනිං. ඊට පස්සෙ අනිත් ඒවත් එක්ක Compare කරල Social Media වල දාල ඕකුන්ට හොඳ පාඩම උගන්නමු.

    social media walata dala wade wana karaganna epa itapasse ubata okata law eken deyak karanna baruwa yanawa. Lawyer kenek allala points tikak set karaganin.
    Unta mada gahanna witarak ona nam record karala social media dapan, habai eken wade ube pathhtata karakennat puluwan.
    Dialog is a company ur just an individual
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    avatar464475_2.gif

     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මචං Dialog ඒකත් එක්ක නඩු කියල උඹට දිනන්න බැරි වෙයි. අනික උඹට lawyer කෙනෙක් අල්ලගත්තම උටත් ගාණක් ගෙවෙන්න වෙනව. අන්තිමට උබට අතින් පාඩු වෙන එක විතරයි වෙන්නෙ.
    උඹට තනි පුද්ගලයෙක් විදිහට කරන්න පුළුවන් අනිත් උන්ව මේ ගැන දැනුවත් කරන එක විතරයි.
    උන්ට එක customer කෙනක් නැති වෙන එක එච්චර දැනෙන්නෑ. ඒත් උන්ට ගොඩක් නැති වෙනව
    නං එක දැනෙනවා. උන් ඒකට නං කැමති වෙන එකක් නෑ. උන්ගෙ ඔය බලු වැඩ ටික එළියට දාල
    ඔකුන්ගෙ රෙදි ගලවපං. ඒක තමයි උඹට උන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mobitel package එකකට change වෙයන්.
    20 Gb රුපියල් 1450 යි vat එකත් එක්කම.

    12.01 am - 09.00 am = 10 Gb
    09.01 am - 11.59 am = 10 Gb

    deposit = 2000 යි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Disconnect kiyanne mchn uba sim eka cancel wenakan hitiyada?tempory bila gewanne natuwa block wena eka aye activate wenna salli ganne ne..uba gihilla ungen details illapan prove karanna kiyala..uba money gewanne nethuwa masa 3l witara hityanan sim eka full cancel wenawa..etakota aluth sim ekak wage tama activate karanne..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මමත් ගත්තෙ 12gb 1500 යෙ පැකේජ් එක. හැබැයි කවදාවත් 2500ට අඩුවෙන් බිලක් ආවෙනෑ. මම මාස 4ක් බලල ඩිස්කනෙක්ට් කරල දැම්ම. මුන් මාර හොරු ටිකක්. දැන් මම මොබිටෙල් prepaid එකක් use කරන්නෙ. ඒක අැඟට ගුනයි.