මචං මට පහුගිය මාස කිහිපයේම dailog internet බිල් එක 2000 පැනලා එනවා බං එකට කතා කලාම එක එක දේවල් කියනවා හේතු සමහර දවස්වලට ණය වෙලා ඕවගේ හිග සෙට්වෙලා කියනවා අරක මේක..ඉතිං මට මාසේ බිල එක ගානකට තියා ගන්න ඔනි නිසා ණයට කැවෙත් නැ හැබැයි දවස් කිහිපයක් බිල ගෙවන්න පරක්කු වෙලා ඩිස්කනෙක්ට් වෙලා තිබ්බා.මං 1500 ගෙව්වා.ඊට පස්සේ තව කීයක් ගෙවන්න තියේද ඇහුවම 850ක් තියෙනවා කිව්ව.(10 GB pakeg එකක්) මාසේ 5 වෙනිදට තමයි බිල හැදෙන්නේ.මම 6 වෙනිදා තව 1000ක් දැම්මා එතකොට මං වැඩිපුරත් ගෙවලානේ.මෙන්න මචං මට බිල් එක එනවා 2664ක් ආයෙත් ..ඉතිං මං උන්ට කතා කලා.ගෑණියක් ගත්තේ ඒකි කියනවා බං disconnect වෙලා තිබුණ නිසා ආයේ connect කරද්දි අලුත් connection එකක් විදිහට තමයි active වෙන්නේ ඒ නිසා ඒකට1200ක්ද කොහේද අය කරනවා කියලා
මට මල් 7 පැන්නා
ඇර ගත්තා ඒකිත් එක්ක මට මලට කුනුහරැපෙනුත් බැන්නා 
තොපි අපේ සල්ලි ගසාකනවා වෙසිගේපුතාලා කියලා.

මචං කවුරැ හරි දන්න එකෙක් මේ සීන් එක පැහැදිලි කරපල්ලා.අපි call වලට ගන්න pakeg සිම් එකක් උනත් බං ගාන ගෙව්වම active කරනවා මිසක් ඇක්ටිව් කලාට ගෙවන්නේ නැනේ.අනික ඇකටිව් කරගන්නත් එක්කනේ ගෙවන්නේ අනික බං බිල් එකත් ගෙවලා ඇකටිව් කරපු එක අලුත් එකක් වදිහට හිතලා උන් ඒකටත් ගානක් ගන්නවා කියනවා නම් අපි බිල නොගෙවා අලුත් එක්කම ගන්න එක ලාබයිනේ.මේකට මචං ගේම ඉල්ලන්න ඕනි මට හෙල්ප් එක්ක් දීපල්ලා කොහොමද මුං එක්ක ඇරගන්න ඕනි කියිලා.අපි මොන විදිහටද ඇටෑක් කරන්න ඔිනි.මොකද බං මං මීට කලින් ඕනි තරම් ඇක්ටිව් කරන් තියෙනවා.මෙහෙම ගෙවලා නැ.මට පොලිසියට යන්න පුලුවන්ද මේකට විරැද්දව.නැත්තං උසාවි යන්න ඕනිද?මොකො බං ලබන මාසෙත් බිල ගෙවන්න බැරි වෙලා ටික දවසකට disconnect උනොත් ආයෙත් connect කරන්න ගෙවන්න ඕනි

Last edited: