Dailog_IDEAMART_පිස්සු කෙලිනවා

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Dailog_IDEAMART_පිස්සු කෙලිනවා

    අයිඩියා මාර්ට් එකෙන් contact app එකක් හැදුවා ඒකට එන msg පෙන්නන්නේ නෑ . උන්ට මේල් දැම්මට reply නෑ call ගන්න number එකක් නෑ සයිට් එකේ තියෙන number වැඩ නෑ කස්ටමර් එකට කතා කරාම මේල් එකක් දාන්නලු .

    කලිනුත් එහෙම වෙලා උන්ට fb group එකෙන් කියලා හදාගත්තා ආයෙත් ඒ අවුලම ඇවිත් මේ අයිඩියා මාර්ට් වැඩේ හරියන්නේ නෑ වගේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම යාලුවෙක්ගෙ ජොබ් ගැන දාන සයිට් එකක් මැනේජ් කරනවා ඒ ගමන් ලගදි ඇප්ලිකේෂන් දෙන්න පටන් ගත්තා දාන ජොබ් වලට ඒකට කොන්ටක්ට් app එකක් හැදුවා සිකුරාදා ඉදන් එන msg පෙන්නේ නෑ. දවසට 2ක් 3ක් වගේ එනවා ඇප්ලිකේෂන් ඉල්ලලා දැන් දෙපැත්තකින් බැනුම් අහන්න වෙනවා සයිට් එක අයිති යාලුවගෙන් උගෙන් නම් වැඩිය අවුලක් වෙන්නේ නැති වෙයි .අනිත් අය ඇප්ලිකේෂන් ඉල්ලලා msg එවපු

    මේ දවස්වල වෙන්නෙම මේ වගේ වැඩ