daily beer ගහන එක අවුල්ද මචංල?
දවසට beer can 2ක් වගේ ගැහුවොත්...?
සිංහලුන්ගේ ඇගවල් වලට බලපාන්නේ කොහොමද?
මුනවල් ඉදිමෙන සින් එකක් වෙනවද ?
ඇස් යට කළු වෙනවද ?
බඩ එනවද?

1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි.
2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා.
Beer can = 1 unit
එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා.
ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා.
3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක් බොන්න. Hard liqour නම් මාසෙට එක සැරයක් shot 3කට වඩා එපා.
-වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
anith ewa nam danne na ban. umba workout karanne naththam bada nam enawa sure
Ai bn habadama beer bonne?
Bada nam enawa. Beer awulak na ne ban.
Eth ithin aparade wadinne nathi nisa.
1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි.
2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා.
Beer can = 1 unit
එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා.
ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා.
3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක් බොන්න. Hard liqour නම් මාසෙට එක සැරයක් shot 3කට වඩා එපා.
-වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)

1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි.
2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා.
Beer can = 1 unit
එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා.
ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා.
3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක් බොන්න. Hard liqour නම් මාසෙට එක සැරයක් shot 3කට වඩා එපා.
-වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි.
2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා.
Beer can = 1 unit
එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා.
ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා.
3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක් බොන්න. Hard liqour නම් මාසෙට එක සැරයක් shot 3කට වඩා එපා.
-වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
බඩ එනවා.....daily beer ගහන එක අවුල්ද මචංල?
දවසට beer can 2ක් වගේ ගැහුවොත්...?
සිංහලුන්ගේ ඇගවල් වලට බලපාන්නේ කොහොමද?
මුනවල් ඉදිමෙන සින් එකක් වෙනවද ?
ඇස් යට කළු වෙනවද ?
බඩ එනවද?