අපරාදෙ බං සල්ලි. ඇඹුල් දොඩම් ගෙඩියක් නාරං ගෙඩියක් හදාගෙන බීපං ඒ සල්ලි වලිං
සල්ලිනම් අපරාදෙ තමයි..ඔය වයින් බියර් වල මිල අඩුකරානම් හරි. මොකද antioxidants තියෙන ඒවා ඇගට ගුනයි...ඔවා කරාම අමද්‍යප සිංහලුන්ට රිදෙනවනෙ.

අපරාදෙ බං සල්ලි. ඇඹුල් දොඩම් ගෙඩියක් නාරං ගෙඩියක් හදාගෙන බීපං ඒ සල්ලි වලිං

සල්ලිනම් අපරාදෙ තමයි..ඔය වයින් බියර් වල මිල අඩුකරානම් හරි. මොකද antioxidants තියෙන ඒවා ඇගට ගුනයි...ඔවා කරාම අමද්‍යප සිංහලුන්ට රිදෙනවනෙ.![]()
ඉතිං බං ඉස්සර මිනිස්සු බියර් නැතුව හිටියෙ
රා වලට නං මගෙ විරුද්ධත්වයක් නෑ ඒත් විකුණන කාලකන්නි පෙති දානව 
.https://www.thedailymeal.com/drink/worlds-50-best-beers-2018-ranking-photos/slide-51antioxidants කියන්නෙ මොනාද කියල දන්නෑඉතිං බං ඉස්සර මිනිස්සු බියර් නැතුව හිටියෙ
රා වලට නං මගෙ විරුද්ධත්වයක් නෑ ඒත් විකුණන කාලකන්නි පෙති දානව
![]()
ලංකාවේ බියර් වල නියම රසය ගුණය නැහැ බන්.බලපන් අර ස්ට්‍රෝන් බියර් වල එන පල් රස.අනිත්වා එළ හුජ්ජ වගේ.කාල්ස්බර්ග්,heineken නම් ටිකක් ෂේප්.අපි ලංකාවේ බියර් කියලා බොන්නේ නිකන්ම නිකන් පල් වතුර ගොඩක්.මෙන්න බලපන් මේවා.මේවා ලංකාවේ උන් දැකලවත් නැතුව ඇති..https://www.thedailymeal.com/drink/worlds-50-best-beers-2018-ranking-photos/slide-51

anith ewa nam danne na ban. umba workout karanne naththam bada nam enawa sure

මේකනම් ඇත්ත කතාව, මගේ යාලුවටත් ඔය සීන් එක තියෙනවා, රා බඩක් ඇවිත් තියෙනවා පොරට
ෂර්ට් එකක් ඇන්දහම කලයක් වගේ බඩක් ඉස්සරහට එනවා දැන් උගේ
පොරත් හොදට බියර් ගහන එකෙක් 

Decreases the Risk of Heart Disease.
Increases Good Cholesterol.
Strengthens Your Bones.
Boosts Nutrients.
Reduces Risk of Kidney Stones.
Reduces the Risk of Stroke.
Lowers Risk of Diabetes.
Improves Eye Health.1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි.
2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා.
Beer can = 1 unit
එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා.
ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා.
3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක් බොන්න. Hard liqour නම් මාසෙට එක සැරයක් shot 3කට වඩා එපා.
-වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)

අපේ අත්තා දවසකට ගල් කාලක් ගහනවා. ඒකා අවුරුදු පනහක ඉදන් ඕක කරනව. මෙලො ලෙඩක් නෑ.නෝ ප්‍රෙෂර් නෝ ෂුගර් නෝ කොලොස්ටරෝල් හොදට ඉන්නවා.ඒකගේ ඉඩ කඩම් අපිට ගන්න බෑ ඌ මැරෙනකම්.ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච කැහුට්ටෙක්![]()

Hi Doc. you sure about this?
afaik the recommended alcohol intake is 14units per week for both males and females. i.e. 6 pints of 4% alc beer (6pints = 2.8 liters) i.e. five 500ml cans and a 300ml can per week (lion larger or any normal beer)
Weekly standard intake for spirits (40% alc) is 14 shots (621ml)
though these are the recommended limits it is not recommended to have it all at once. consumption must be distributed throughout the week i guess.
Correct me if im wrong.
![]()

අපේ අත්තා දවසකට ගල් කාලක් ගහනවා. ඒකා අවුරුදු පනහක ඉදන් ඕක කරනව. මෙලො ලෙඩක් නෑ.නෝ ප්‍රෙෂර් නෝ ෂුගර් නෝ කොලොස්ටරෝල් හොදට ඉන්නවා.ඒකගේ ඉඩ කඩම් අපිට ගන්න බෑ ඌ මැරෙනකම්.ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච කැහුට්ටෙක්![]()

ලන්කාවේ බොන්න බියර් එකක් කියලා බොන්න පුලුවන් රියල් බියර් තියෙන්නෙ ලයන් ලාගර් එකයි කාල්ස්බර්ග් නෝමල් එකයි විතරයි.
අනිත් ඔය ඔක්කොම ස්ටොරෝන්ග් බියර් හදලා තියෙන්නේ අඩු ගානට වෙරි වෙන්න ඕන ජරාවක් බොන්න ආස උන්ට.