Dammika Perera

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කපටිකම තියෙන්න ඕනෙ ඉතින් නැතුව ලංකාවේ අංක එකේ සල්ලිකාරය වෙන්න බෑ නෙ උපාසක වගේ ඉඳල.

    දේශපාලන සම්බන්දකන් තිබුනත් නිකන් එක රැයෙන් බැංකුවක් කඩල හෙව්වා නෙවේ නෙ මනුස්සයගෙ දක්ෂකමෙන් හැකියාවෙන් හොයපුව සතයක්වත් නෑ, මනුස්සය අමු මෝඩයෙක්ය කියන්න පුලුවන්ද බෑ නෙ.
    උඹ විතරයි සුරංගනා ලෝක වල ඉන්නෙ නැති එකෙකුට ඉන්නේ.Bill Gates ගැන americaවෙ media කියන්නේ රටේ ජනාධිපති කවුරු වුණත් මිනිහා හවසට coffee බොන්න යනවා කියලා.මුන් හිතන්නේ Bill Gates,silicon valley වල ඉන්න උන් ඔය සුරංගනා කතා වල වගේ දියුණු වුණා කියලා.එහෙම අයත් ඇති හැබැයි ගොඩක් රටවල business and politics කියන්නේ ගහට පොත්ත වගේ දෙකක්.අනික හැමෝටම දේශපාලකයෝ handle කරන්න බැහැ.තමන්ට ඕනෙ විදියට රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ.ඒකත් දක්ෂකමක්,
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    :yes::yes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Casino License.
    බාර් License.
    Fuel Station License.
    Bus road permit.
    vehicles green test License.

    ආණ්ඩුවෙන් ඕව හැමෝටම දෙන්න නැ නේ. ඉතින් ඕව එකක් හරි හම්මබෙල සල්ලිකරයක් වෙන්න බැරිනම් පට්ට මොඩයක්.
     
    Last edited: