Dammika Perera

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    copied comment,

    මේවා ව්‍යාපාරික වාචාල කතා. කියන ඒවාට හිනාවෙන හරක් ටික ඊට හපන්. මුන්ද ලංකාවේ ව්‍යවසායකයෝ කියන්නේ. මේ මිනිහ කියන දේවල් පහේ පන්තියේ ශිෂත්වේ ලියපු කොල්ලෙකුට කියන්න පුළුවන්. මේ කරන්නේ පාලකයොන්ගේ contract එකක්. මේ වගේ මිනිස්සුන්ටවත් කියලා පුලුවන්ද බලන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන්න. ධම්මිකට මේවා කරන්න හොඳ අවස්තාවක් තිබුනා, මහින්ද ආණ්ඩුව කාලේ. හොඳ බලයක් තිබුණු කෙනෙක්. මේ රටේ එක strategic ව්‍යාපාරිකයෙක් වත් නෑ. ඉන්නේ දේශපාලන හයියෙන් නැගිටලා ටික කලකට බැබලෙන මිනිස්සු ටිකක්. නවලෝකේ මිලියන 1000කට scan machine ගෙනත් ඒ කාලේ ජනාධිපති ලව්වා ඒක විවුර්ත කරන්නේ මේ strategic component එක නැති නිසා. මම ජනාධිපතිගේ මිනිහෙක් කියන පණිවිඩේ රටට දුන්නම ඇති ටික කාලෙකට. හැම තැනකින්ම ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ ආර්ථික වාචාල කතා මීට කලින් කියපු තව මිනිහෙක් හිටියා. ඒතමයි ලලිත් කොතලාවල. Economic Wizard හැටියට හිටියේ. නමුත් කාටවත් තේරුම් ගන්න බැරිඋනු ආර්ථික බොල් පිළිමයක් උනා. අන්තිමට ඉවර උනේ. ආයෝජකයොන්ට හා රටට විශාල හානියක් කරමින්. හොරා කාපු තරම එහෙමම යට ගියා. වෙලාවකට ලංකාවේ Central Bank කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා. ධම්මික කියන විදයට රටකට මුහුද ගොඩ කරලා ඉඩම් විකුනලා දියුණු වෙන්න පුළුවන් නම්..... AL Econ කරපු කෙල්ලන්ටත් හිනා යන කතා. Moody Index එකේ - B1 (minus ) ලෙවෙල් එකේ තියෙන ලංකා ආර්ථිකේ ඇතුලේ - මුහුද ගොඩකරලා ඉඩම් හදන්න ලෝකේ ඉන්න මොන ආයෝජකයද එන්නේ. චීන විතරක් ඒවි. මොකද උන් හොඳටම දන්නවා ලංකාවේ ඉන්න ආණ්ඩුවේ economic consultants ලට සාමාන්‍ය xl file එකක financial model එකක්වත් හදා ගන්න බැරිබව. අන්තිමේ එකත් චීන ඉඩමක් වෙන බව. ඩුබායි මේ අතින් ගිය දුරවත් මේ මනුස්සයා දන්නේ නෑ. ඩුබායි පාම් දුපත එතනින් නවත්තන්න උනා. 2008 UAE විශාල ආර්ථික අවපාතයක් ඇති උනා. ඒක උනේ ඒ වෙනකොට ඇති උණු ලෝක ආර්ථික අවපාතයත් එක්ක. වැඩිපුර construction කරන්න ගිහින් ණය ගෙවාගන්න වත් බැරි උනා. මේක විස්තර කරන්න ගියොත් ලොකු ලිපියක් වෙනවා. අපිට උනේ මේක නෙවෙයි. පහු ගිය අවුරුදු 30 - 40 ඇතුලත, මේ රට දේශපාලකයෝ buying & selling රටක් කෙරුවා. 35% තිබුණු අපනයන 11% කෙරුවා GDP එකේ ප්‍රතිශතයක් හැටියට. සේවා අංශය ඉහල ගියා. දුප්පත් රටක සේවා අංශය ඉහල යනවා කියන්නේ, ඒ සාක්කුවෙන් අනික් සාක්කුවට සල්ලි මාරුවෙන ආර්ථිකයක්. රටේ මිනිස්සුන්ට බොල් හීන මවල මිනිස්සු ණය උගුල් වල කෙරුවා. හැම පවුලකටම කාර් එකක් වගේ හීන නිසා උනේ, මේ පුංචි රටේ car sale පොඉන්ට් 1500 විතර ඇති උනා. අපිට කාර් එවන ජපානේ උනත් වාහන තියෙන්නේ 1000කින් 536 දෙනෙකුට පමණයි. සිංගප්පුරුව 1000ට 175. ලංකාවේ 100කට 160ට එහා. දෙෂපාලකයන්ගේ සුපිරි වාහණ අවරුවට විරෝධය වහන්නයි මේක කරේ. මේ ප්‍රාග්ධන ගලායෑම දුප්පත් රටකට ඔරොත්තු දෙනවද.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    කුහක කුණු JVP කාරයෙක්ගේ කොමන්ට් එකක්.:rofl:උන්ට ඉතින් රට දියුණු වෙන්නේ JVP රජ උනොත් විතරයි:rofl:.හැබැයි අනුරයා චන්දෙ ඉල්ලන්නෙත් නැහැ මුක්කු ගහ ගහ එක එකාගේ පස්සෙන් ලොව ලොව යනවා මිසක්.:rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මගෙත් අන්හැපී මොකද්ද එකක් ඉරේස් වෙලා ගියා හිතාගන්න බෑ මොකද්ද ඉරේස් උනේ කියලා. :(

    BUMP! :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    copied comment,

    මේවා ව්‍යාපාරික වාචාල කතා. කියන ඒවාට හිනාවෙන හරක් ටික ඊට හපන්. මුන්ද ලංකාවේ ව්‍යවසායකයෝ කියන්නේ. මේ මිනිහ කියන දේවල් පහේ පන්තියේ ශිෂත්වේ ලියපු කොල්ලෙකුට කියන්න පුළුවන්. මේ කරන්නේ පාලකයොන්ගේ contract එකක්. මේ වගේ මිනිස්සුන්ටවත් කියලා පුලුවන්ද බලන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන්න. ධම්මිකට මේවා කරන්න හොඳ අවස්තාවක් තිබුනා, මහින්ද ආණ්ඩුව කාලේ. හොඳ බලයක් තිබුණු කෙනෙක්. මේ රටේ එක strategic ව්‍යාපාරිකයෙක් වත් නෑ. ඉන්නේ දේශපාලන හයියෙන් නැගිටලා ටික කලකට බැබලෙන මිනිස්සු ටිකක්. නවලෝකේ මිලියන 1000කට scan machine ගෙනත් ඒ කාලේ ජනාධිපති ලව්වා ඒක විවුර්ත කරන්නේ මේ strategic component එක නැති නිසා. මම ජනාධිපතිගේ මිනිහෙක් කියන පණිවිඩේ රටට දුන්නම ඇති ටික කාලෙකට. හැම තැනකින්ම ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ ආර්ථික වාචාල කතා මීට කලින් කියපු තව මිනිහෙක් හිටියා. ඒතමයි ලලිත් කොතලාවල. Economic Wizard හැටියට හිටියේ. නමුත් කාටවත් තේරුම් ගන්න බැරිඋනු ආර්ථික බොල් පිළිමයක් උනා. අන්තිමට ඉවර උනේ. ආයෝජකයොන්ට හා රටට විශාල හානියක් කරමින්. හොරා කාපු තරම එහෙමම යට ගියා. වෙලාවකට ලංකාවේ Central Bank කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා. ධම්මික කියන විදයට රටකට මුහුද ගොඩ කරලා ඉඩම් විකුනලා දියුණු වෙන්න පුළුවන් නම්..... AL Econ කරපු කෙල්ලන්ටත් හිනා යන කතා. Moody Index එකේ - B1 (minus ) ලෙවෙල් එකේ තියෙන ලංකා ආර්ථිකේ ඇතුලේ - මුහුද ගොඩකරලා ඉඩම් හදන්න ලෝකේ ඉන්න මොන ආයෝජකයද එන්නේ. චීන විතරක් ඒවි. මොකද උන් හොඳටම දන්නවා ලංකාවේ ඉන්න ආණ්ඩුවේ economic consultants ලට සාමාන්‍ය xl file එකක financial model එකක්වත් හදා ගන්න බැරිබව. අන්තිමේ එකත් චීන ඉඩමක් වෙන බව. ඩුබායි මේ අතින් ගිය දුරවත් මේ මනුස්සයා දන්නේ නෑ. ඩුබායි පාම් දුපත එතනින් නවත්තන්න උනා. 2008 UAE විශාල ආර්ථික අවපාතයක් ඇති උනා. ඒක උනේ ඒ වෙනකොට ඇති උණු ලෝක ආර්ථික අවපාතයත් එක්ක. වැඩිපුර construction කරන්න ගිහින් ණය ගෙවාගන්න වත් බැරි උනා. මේක විස්තර කරන්න ගියොත් ලොකු ලිපියක් වෙනවා. අපිට උනේ මේක නෙවෙයි. පහු ගිය අවුරුදු 30 - 40 ඇතුලත, මේ රට දේශපාලකයෝ buying & selling රටක් කෙරුවා. 35% තිබුණු අපනයන 11% කෙරුවා GDP එකේ ප්‍රතිශතයක් හැටියට. සේවා අංශය ඉහල ගියා. දුප්පත් රටක සේවා අංශය ඉහල යනවා කියන්නේ, ඒ සාක්කුවෙන් අනික් සාක්කුවට සල්ලි මාරුවෙන ආර්ථිකයක්. රටේ මිනිස්සුන්ට බොල් හීන මවල මිනිස්සු ණය උගුල් වල කෙරුවා. හැම පවුලකටම කාර් එකක් වගේ හීන නිසා උනේ, මේ පුංචි රටේ car sale පොඉන්ට් 1500 විතර ඇති උනා. අපිට කාර් එවන ජපානේ උනත් වාහන තියෙන්නේ 1000කින් 536 දෙනෙකුට පමණයි. සිංගප්පුරුව 1000ට 175. ලංකාවේ 100කට 160ට එහා. දෙෂපාලකයන්ගේ සුපිරි වාහණ අවරුවට විරෝධය වහන්නයි මේක කරේ. මේ ප්‍රාග්ධන ගලායෑම දුප්පත් රටකට ඔරොත්තු දෙනවද.
    මොනව උනත් රටේ ලොකුම සල්ලිකාරය නෙ ඒ හින්ද කියන කතා නිකන් කටවාචාල කමට කියන ඒවා කියල අහක් කරන්න බෑ නෙව .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,739
    31,568
    113
    මොනව උනත් රටේ ලොකුම සල්ලිකාරය නෙ ඒ හින්ද කියන කතා නිකන් කටවාචාල කමට කියන ඒවා කියල අහක් කරන්න බෑ නෙව .

    Oya kapati kama nathi nisane api hingannu wela inne neda?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478

    Well said
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda

    :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොනව උනත් රටේ ලොකුම සල්ලිකාරය නෙ ඒ හින්ද කියන කතා නිකන් කටවාචාල කමට කියන ඒවා කියල අහක් කරන්න බෑ නෙව .

    උ රටේ ලොකුම සල්ලි කාර්ය නිසා ටෝක් දෙන්න පුලුහන් බන් මිනිහ ගැන දන්න උන් දන්නවා කොහොමද සල්ලි හොයන්නේ කියල වැඩක් නැ කතා කරලා ඔතන ටෝක් දෙන සෙට් එකේ අනම් මනම් නැතුව දේශපාලනේ නැතුව සල්ලි හේවුවේ MR මෙරිල් විතරයි ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උ රටේ ලොකුම සල්ලි කාර්ය නිසා ටෝක් දෙන්න පුලුහන් බන් මිනිහ ගැන දන්න උන් දන්නවා කොහොමද සල්ලි හොයන්නේ කියල වැඩක් නැ කතා කරලා ඔතන ටෝක් දෙන සෙට් එකේ අනම් මනම් නැතුව දේශපාලනේ නැතුව සල්ලි හේවුවේ MR මෙරිල් විතරයි ..
    දේශපාලන සම්බන්දකන් තිබුනත් නිකන් එක රැයෙන් බැංකුවක් කඩල හෙව්වා නෙවේ නෙ මනුස්සයගෙ දක්ෂකමෙන් හැකියාවෙන් හොයපුව සතයක්වත් නෑ, මනුස්සය අමු මෝඩයෙක්ය කියන්න පුලුවන්ද බෑ නෙ.