Mr ධම්මික පෙරේරා ට වෙලාව තියනවනම් මේක පොඩ්ඩක් බලනවද?
https://www.youtube.com/watch?v=TiTDU8MZRYw
ලංකාවේ මිනිස්සුන්ට නෙගටිව් නියුරෝන ඔන් කරන් ඉන්න ඕනේ මේ කියන බැරි බැරියාව නිසා නෙවෙයි රටේ 95% ඔය කියන අපබ්‍රන්සේ තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමවකුත්, තේරුම්ගන්න ඕනේත් නෑ කොටින්ම. රටක ණයයි පොලියයි වැඩක් නෑ සමාන්‍ය මනුස්සට නෙගටිව් නියුරෝන ඔන් වෙන්නේ සමාන්‍ය ජන ජීවිතය ගෙවන්න තියන තතවය අනුව අපේ නීතියක් නෑ දේශලාපනය විහිලුවක් දුශනය එලිපිට වෙනවා පොදු ප්‍රවාහනණය ගල් යුගයේ පාරවල් නෑ ටැෆික් උත්ඝෝශන අධ්‍යාපනය යල් පැනල අපේ කියල දෙයක් රටේ හදන්නේ නෑ. මේවා වගේ ඒවා තමා සමාන්‍ය මනුස්සයට පේන්නේ ඉතින් නෙගටිව් නියුරෝන් ඉබේම ඔන් වෙනවා අපි එක්ම නිදහස ගත්ත රටවල් අපිට වඩා දියුනුව ඉන්නවා කියලා හිතට ගතට දැනෙනකොටයි ටීවි එකෙන් නෙට් එකෙන් අනිත් රටවල් දකිනකොට. ඔක්කට හපන් ඕඩියන්ස් එක උන් හොදයි අර බිග් බැන්ග් තියරි හරි ෆ්‍රෙන්ඩ්ස් එකේ පසුබිමෙන් හිනා වෙන්න දාන්න

දේශපාලන සම්බන්දකන් තිබුනත් නිකන් එක රැයෙන් බැංකුවක් කඩල හෙව්වා නෙවේ නෙ මනුස්සයගෙ දක්ෂකමෙන් හැකියාවෙන් හොයපුව සතයක්වත් නෑ, මනුස්සය අමු මෝඩයෙක්ය කියන්න පුලුවන්ද බෑ නෙ.

ඇලෝසියස් වගෙ තමා එකම circle එකේ උන් මේ ඉන්නෙ. බොන්ඩ් කේස් එක දැන් දේශපලන වාසියට ගත්ත ටොපික් එකක් උනාට ඔය හැම එකාම අඩු වැඩි වශයෙන් රටේ මූල්‍ය කටයුතු වලට බලපෑම් කරනව.
ආන්ඩුවෙන් එක රැයෙන් බදු, රෙගුලාසි වෙනස් කරනකොට නිකන් වහල්ලු නොදැන උන්නට මුන් ඒව කලින්ම දන්නව.

ධම්මික පෙරෙරා වගෙ උන් සුපිරි ව්‍යාපාරිකයො බවට පත් උනෙ උන්ගෙ සුපිරි බුද්ධි මහිමයෙන් කියල හිතන් ඉන්න උනුත් ඉන්නවනෙ. තනිකරම ඉන්සයිඩ් ට්‍රෙඩින්, දෙශපාලන බලපෑම්, පනත් කෙටුම්පත් රෙගුලාසි වල ඉදන් ෆික්ස් කරල තමා මේ හිවල්ලු කෝටිපතියො වෙලා ඉන්නෙ. ලOකාවෙ මහ බැංකුවෙ ඉන්නෙත් මේ ටයි දාගෙන හොරකම් කරන උන්ව බැක් කරන සෙට් එකක්.
copied comment,
මේවා ව්‍යාපාරික වාචාල කතා. කියන ඒවාට හිනාවෙන හරක් ටික ඊට හපන්. මුන්ද ලංකාවේ ව්‍යවසායකයෝ කියන්නේ. මේ මිනිහ කියන දේවල් පහේ පන්තියේ ශිෂත්වේ ලියපු කොල්ලෙකුට කියන්න පුළුවන්. මේ කරන්නේ පාලකයොන්ගේ contract එකක්. මේ වගේ මිනිස්සුන්ටවත් කියලා පුලුවන්ද බලන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන්න. ධම්මිකට මේවා කරන්න හොඳ අවස්තාවක් තිබුනා, මහින්ද ආණ්ඩුව කාලේ. හොඳ බලයක් තිබුණු කෙනෙක්. මේ රටේ එක strategic ව්‍යාපාරිකයෙක් වත් නෑ. ඉන්නේ දේශපාලන හයියෙන් නැගිටලා ටික කලකට බැබලෙන මිනිස්සු ටිකක්. නවලෝකේ මිලියන 1000කට scan machine ගෙනත් ඒ කාලේ ජනාධිපති ලව්වා ඒක විවුර්ත කරන්නේ මේ strategic component එක නැති නිසා. මම ජනාධිපතිගේ මිනිහෙක් කියන පණිවිඩේ රටට දුන්නම ඇති ටික කාලෙකට. හැම තැනකින්ම ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ ආර්ථික වාචාල කතා මීට කලින් කියපු තව මිනිහෙක් හිටියා. ඒතමයි ලලිත් කොතලාවල. Economic Wizard හැටියට හිටියේ. නමුත් කාටවත් තේරුම් ගන්න බැරිඋනු ආර්ථික බොල් පිළිමයක් උනා. අන්තිමට ඉවර උනේ. ආයෝජකයොන්ට හා රටට විශාල හානියක් කරමින්. හොරා කාපු තරම එහෙමම යට ගියා. වෙලාවකට ලංකාවේ Central Bank කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා. ධම්මික කියන විදයට රටකට මුහුද ගොඩ කරලා ඉඩම් විකුනලා දියුණු වෙන්න පුළුවන් නම්..... AL Econ කරපු කෙල්ලන්ටත් හිනා යන කතා. Moody Index එකේ - B1 (minus ) ලෙවෙල් එකේ තියෙන ලංකා ආර්ථිකේ ඇතුලේ - මුහුද ගොඩකරලා ඉඩම් හදන්න ලෝකේ ඉන්න මොන ආයෝජකයද එන්නේ. චීන විතරක් ඒවි. මොකද උන් හොඳටම දන්නවා ලංකාවේ ඉන්න ආණ්ඩුවේ economic consultants ලට සාමාන්‍ය xl file එකක financial model එකක්වත් හදා ගන්න බැරිබව. අන්තිමේ එකත් චීන ඉඩමක් වෙන බව. ඩුබායි මේ අතින් ගිය දුරවත් මේ මනුස්සයා දන්නේ නෑ. ඩුබායි පාම් දුපත එතනින් නවත්තන්න උනා. 2008 UAE විශාල ආර්ථික අවපාතයක් ඇති උනා. ඒක උනේ ඒ වෙනකොට ඇති උණු ලෝක ආර්ථික අවපාතයත් එක්ක. වැඩිපුර construction කරන්න ගිහින් ණය ගෙවාගන්න වත් බැරි උනා. මේක විස්තර කරන්න ගියොත් ලොකු ලිපියක් වෙනවා. අපිට උනේ මේක නෙවෙයි. පහු ගිය අවුරුදු 30 - 40 ඇතුලත, මේ රට දේශපාලකයෝ buying & selling රටක් කෙරුවා. 35% තිබුණු අපනයන 11% කෙරුවා GDP එකේ ප්‍රතිශතයක් හැටියට. සේවා අංශය ඉහල ගියා. දුප්පත් රටක සේවා අංශය ඉහල යනවා කියන්නේ, ඒ සාක්කුවෙන් අනික් සාක්කුවට සල්ලි මාරුවෙන ආර්ථිකයක්. රටේ මිනිස්සුන්ට බොල් හීන මවල මිනිස්සු ණය උගුල් වල කෙරුවා. හැම පවුලකටම කාර් එකක් වගේ හීන නිසා උනේ, මේ පුංචි රටේ car sale පොඉන්ට් 1500 විතර ඇති උනා. අපිට කාර් එවන ජපානේ උනත් වාහන තියෙන්නේ 1000කින් 536 දෙනෙකුට පමණයි. සිංගප්පුරුව 1000ට 175. ලංකාවේ 100කට 160ට එහා. දෙෂපාලකයන්ගේ සුපිරි වාහණ අවරුවට විරෝධය වහන්නයි මේක කරේ. මේ ප්‍රාග්ධන ගලායෑම දුප්පත් රටකට ඔරොත්තු දෙනවද.
copied comment,
මේවා ව්‍යාපාරික වාචාල කතා. කියන ඒවාට හිනාවෙන හරක් ටික ඊට හපන්. මුන්ද ලංකාවේ ව්‍යවසායකයෝ කියන්නේ. මේ මිනිහ කියන දේවල් පහේ පන්තියේ ශිෂත්වේ ලියපු කොල්ලෙකුට කියන්න පුළුවන්. මේ කරන්නේ පාලකයොන්ගේ contract එකක්. මේ වගේ මිනිස්සුන්ටවත් කියලා පුලුවන්ද බලන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන්න. ධම්මිකට මේවා කරන්න හොඳ අවස්තාවක් තිබුනා, මහින්ද ආණ්ඩුව කාලේ. හොඳ බලයක් තිබුණු කෙනෙක්. මේ රටේ එක strategic ව්‍යාපාරිකයෙක් වත් නෑ. ඉන්නේ දේශපාලන හයියෙන් නැගිටලා ටික කලකට බැබලෙන මිනිස්සු ටිකක්. නවලෝකේ මිලියන 1000කට scan machine ගෙනත් ඒ කාලේ ජනාධිපති ලව්වා ඒක විවුර්ත කරන්නේ මේ strategic component එක නැති නිසා. මම ජනාධිපතිගේ මිනිහෙක් කියන පණිවිඩේ රටට දුන්නම ඇති ටික කාලෙකට. හැම තැනකින්ම ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ ආර්ථික වාචාල කතා මීට කලින් කියපු තව මිනිහෙක් හිටියා. ඒතමයි ලලිත් කොතලාවල. Economic Wizard හැටියට හිටියේ. නමුත් කාටවත් තේරුම් ගන්න බැරිඋනු ආර්ථික බොල් පිළිමයක් උනා. අන්තිමට ඉවර උනේ. ආයෝජකයොන්ට හා රටට විශාල හානියක් කරමින්. හොරා කාපු තරම එහෙමම යට ගියා. වෙලාවකට ලංකාවේ Central Bank කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා. ධම්මික කියන විදයට රටකට මුහුද ගොඩ කරලා ඉඩම් විකුනලා දියුණු වෙන්න පුළුවන් නම්..... AL Econ කරපු කෙල්ලන්ටත් හිනා යන කතා. Moody Index එකේ - B1 (minus ) ලෙවෙල් එකේ තියෙන ලංකා ආර්ථිකේ ඇතුලේ - මුහුද ගොඩකරලා ඉඩම් හදන්න ලෝකේ ඉන්න මොන ආයෝජකයද එන්නේ. චීන විතරක් ඒවි. මොකද උන් හොඳටම දන්නවා ලංකාවේ ඉන්න ආණ්ඩුවේ economic consultants ලට සාමාන්‍ය xl file එකක financial model එකක්වත් හදා ගන්න බැරිබව. අන්තිමේ එකත් චීන ඉඩමක් වෙන බව. ඩුබායි මේ අතින් ගිය දුරවත් මේ මනුස්සයා දන්නේ නෑ. ඩුබායි පාම් දුපත එතනින් නවත්තන්න උනා. 2008 UAE විශාල ආර්ථික අවපාතයක් ඇති උනා. ඒක උනේ ඒ වෙනකොට ඇති උණු ලෝක ආර්ථික අවපාතයත් එක්ක. වැඩිපුර construction කරන්න ගිහින් ණය ගෙවාගන්න වත් බැරි උනා. මේක විස්තර කරන්න ගියොත් ලොකු ලිපියක් වෙනවා. අපිට උනේ මේක නෙවෙයි. පහු ගිය අවුරුදු 30 - 40 ඇතුලත, මේ රට දේශපාලකයෝ buying & selling රටක් කෙරුවා. 35% තිබුණු අපනයන 11% කෙරුවා GDP එකේ ප්‍රතිශතයක් හැටියට. සේවා අංශය ඉහල ගියා. දුප්පත් රටක සේවා අංශය ඉහල යනවා කියන්නේ, ඒ සාක්කුවෙන් අනික් සාක්කුවට සල්ලි මාරුවෙන ආර්ථිකයක්. රටේ මිනිස්සුන්ට බොල් හීන මවල මිනිස්සු ණය උගුල් වල කෙරුවා. හැම පවුලකටම කාර් එකක් වගේ හීන නිසා උනේ, මේ පුංචි රටේ car sale පොඉන්ට් 1500 විතර ඇති උනා. අපිට කාර් එවන ජපානේ උනත් වාහන තියෙන්නේ 1000කින් 536 දෙනෙකුට පමණයි. සිංගප්පුරුව 1000ට 175. ලංකාවේ 100කට 160ට එහා. දෙෂපාලකයන්ගේ සුපිරි වාහණ අවරුවට විරෝධය වහන්නයි මේක කරේ. මේ ප්‍රාග්ධන ගලායෑම දුප්පත් රටකට ඔරොත්තු දෙනවද.

ලංකාවේ මිනිස්සුන්ට නෙගටිව් නියුරෝන ඔන් කරන් ඉන්න ඕනේ මේ කියන බැරි බැරියාව නිසා නෙවෙයි රටේ 95% ඔය කියන අපබ්‍රන්සේ තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමවකුත්, තේරුම්ගන්න ඕනේත් නෑ කොටින්ම. රටක ණයයි පොලියයි වැඩක් නෑ සමාන්‍ය මනුස්සට නෙගටිව් නියුරෝන ඔන් වෙන්නේ සමාන්‍ය ජන ජීවිතය ගෙවන්න තියන තතවය අනුව අපේ නීතියක් නෑ දේශලාපනය විහිලුවක් දුශනය එලිපිට වෙනවා පොදු ප්‍රවාහනණය ගල් යුගයේ පාරවල් නෑ ටැෆික් උත්ඝෝශන අධ්‍යාපනය යල් පැනල අපේ කියල දෙයක් රටේ හදන්නේ නෑ. මේවා වගේ ඒවා තමා සමාන්‍ය මනුස්සයට පේන්නේ ඉතින් නෙගටිව් නියුරෝන් ඉබේම ඔන් වෙනවා අපි එක්ම නිදහස ගත්ත රටවල් අපිට වඩා දියුනුව ඉන්නවා කියලා හිතට ගතට දැනෙනකොටයි ටීවි එකෙන් නෙට් එකෙන් අනිත් රටවල් දකිනකොට. ඔක්කට හපන් ඕඩියන්ස් එක උන් හොදයි අර බිග් බැන්ග් තියරි හරි ෆ්‍රෙන්ඩ්ස් එකේ පසුබිමෙන් හිනා වෙන්න දාන්න

big bang theory laugh