මගේ කලින් තිබ්බේ දම්රෝ එකේ කාර් සීට් එක වගේ චේයා එක. ඒකේ arm adjust කරන්න පුළුවන්. එකම අවුල එකේ තියෙන හැඩේ නිසාද කොහෙද ගොඩක් වෙලා ඉඳන් ඉද්දී කොන්දේ කැක්කුමක් එනවා. ඒක අයින් කරලා මේක ගත්තා. මේක නිකන් ගලක ඉදගත්තා වගේ ෆිලින් එකක් එන්නේ. Arm adjust කරන්න බෑ. Comfortable එකක් නෑ. හැබැයි කොන්දේ කැක්කුම නම් එන්නේ නෑ.moko seen eka
daadiya danna gannawane