Damro Nut එක ගලවන්නෙ කොහොමද?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මම ගාව damro tv stand එකක් තියෙනවා.
    kav46-1.jpg

    එකේ මැද board එක ගලවන්න ඕනේ.

    මෙන්න මේ nut තමයි තියෙන්නේ
    IMG20230813095402.jpg

    කොහොමද මේක කරන්නේ?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම ගාව damro tv stand එකක් තියෙනවා.
    View attachment 212116
    එකේ මැද board එක ගලවන්න ඕනේ.

    මෙන්න මේ nut තමයි තියෙන්නේ
    View attachment 212117
    කොහොමද මේක කරන්නේ?
    Internet එකේ බලන්න. ඔය nut දෙකක එකතුවක් තියෙන්නේ. ඕක ගලවන කොට අනිත් කෑල්ල අල්ලා ගන්නත් ඕනෙ. Tools දෙකක් එක පාර ඕනෙ ඕක හරියට ගන්වන්න නම්.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දම්රෝ එකට කියන්න. ඇවිල්ල ගලවල ඕනෙ තැතට ගෙනිහින් හයිකරලත් දෙනව පොඩි ගානකට