Damro Office Chairs

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ ටික තමා Damro website එකේ තියෙන්නේ
    http://www.damro.lk/links/office_furniture/office_chairs.html

    20,000 තමා budget එක

    මොක්ක්ද හොද

    1. Rs. 18,475
    och043.jpg



    2. Rs. 20,475
    och027.jpg





    3. Rs. 17,975
    och022.jpg





    4. Rs. 16,575
    och002.jpg
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Computer nam 2 or 3 thama putha...
    Awurudu gaanak putu genwana company ekaka (alpha Sri Lanka) experience saha awurudu 08 ka Graphic Designer Kenek widhata man kiyanne..oka thama ube Budget ekata set wenama putuwa

    Gannakota joint wena then...Rexin ehema double check karala Ayeth Check karapan...
    putuwa gedarata awahama hondata ayeth check karapan...mokada uba showroom ekedi balana eka newei godak welawata gedarata enne....Showroom ekedi kole wahala gahanawa...parissamin...

    Uba danne nethi unath putu gena dannawa kiyala penwapan....
    Gas eka ehema kochchara kal tiyenawada??Rexin eka monawada??Koi widihatada worrenty eka tiyenne....Rexin walata worrent karanawada oya wage wisthara honda ahapan....

    thawa Caster wheel ehema hondata balapan...Extra Denawada?? ewata worrnt Kranwada??Durability eka kohomada kiyala mathaka ethuwa Check karapan...

    Putuwa Base ekata set wena thena hondata check karapan..
    Dethun paarak galawala set karala balapan
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතනට ගිහිං පැයක් දෙකක් ඉඳගෙන ඉඳල බලල ගන්න :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba ehema krla tynwda bn :baffled:

    :baffled: :no:
    නැතුව ඉතිං හොයන්න අමාරුයි බං :( නිකං බලන්න ඉඳගත්තාම එවෙලෙට හොඳයි කියල දැනෙනව. හරියටම පුටුව ගැලපෙනවද කියල දැනගන්න ඉතිං පැය ගානක් ඉඳගෙන ඉන්නැතුව බලන්න අමාරුයි :sorry:
    ergonomics සම්බන්ධව ඕවගෙ rating system එකක්වත් නෑනෙ :sorry: එහෙම තිබ්බ නං ඒකවත් බලල ගන්න තිබ්බ. :(
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :baffled: :no:
    නැතුව ඉතිං හොයන්න අමාරුයි බං :( නිකං බලන්න ඉඳගත්තාම එවෙලෙට හොඳයි කියල දැනෙනව. හරියටම පුටුව ගැලපෙනවද කියල දැනගන්න ඉතිං පැය ගානක් ඉඳගෙන ඉන්නැතුව බලන්න අමාරුයි :sorry:
    ergonomics සම්බන්ධව ඕවගෙ rating system එකක්වත් නෑනෙ :sorry: එහෙම තිබ්බ නං ඒකවත් බලල ගන්න තිබ්බ. :(
    Ubata hithenne mkkda hoda kylda
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata hithenne mkkda hoda kylda

    හේත්තු වෙන කෑල්ල නමන්න පුලුවන් එක. නැත්තං මුලු පුටුවම ඇල කරන්න පුලුවන් එක. හේත්තු වෙන එක විතරක් නමන්න පුලුවන් එකට වඩා ඉඳගන්න කෑල්ලත් එක්ක ඇල වුනාම ඉන්න ලේසියි. ලෙස්සන්නෑ.