dan anduwa hitiya ati wage neda

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
ඇමතිවරුන්ගේ නොහැකියාව නිළධාරින්ට පටවන.මන්ද බුද්ධ්ක නිලධාරින් සිට්න.ව්රුවන් හිරකර.පරයන් රජකරවන.කුඩ්ඩන් රජකරවන.ජනතාව කලුවරේ තබන.රජ පරපුර සියල්ලෙන් පොෂිත වන

ආන්ඩුව ගෙදර යවමු‍

ow ban ape rata chater wun ne metttra
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම ජනාධිපති වුනොත්, කෙල්ලො නැති කොල්ලොන්ට බොලිවුඩ් වලින් කෙල්ලො ගෙන්වනවා.....කොල්ලො නැති කෙල්ලොට හොලිවුඩ් වලින් කොල්ලො ගෙන්වනවා.....සහකාරයින් එපා කියන එවුන්ව පාර්ලිමෙන්තුවට ගන්නවා.....එතකොට මේ තියෙන පාර්ලිමෙන්තුවේ ඉන්න කට්ටිය ආසයිනෙ සින්දු කියන්නයි, රඟපාන්නයි වගේ කළාත්මට දේවල් වලට!!! උන්ව යවනව කොලිවුඩ් වලටයි ටොලිවුඩ් වලටයි රජිනි කාන්ත්ට ගුටි ගහන්න....:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    JOKEZZZZZ
    හිනාවෙන්නද කිව්වේ?:rolleyes:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    maru talk eka :lol::lol:

    අපි කළාත්මට පැත්තෙන් හිතන කට්ටිය.....අහ්, තවත් එකක්, මම ජනාධිපති වුනාම, ඩොබර්මන් කෙනෙක් ගන්නව.....එතකොට ජැක්සන් ඇන්තනි ගෙන් වැඩක් නෑ නෙ......හ්ම්ම්ම්......ඔය කාටහරි ඕනෙනම් කියන්න.....:rofl::rofl::rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Location: ඉඩී අමීන්ගේ රටේ....!!:lol:

    ටිවි ඉඩි අමින්ගේ ‍මූවි එකක් පෙන්නුවා
    එදා ඉදන් තමයි ඔය දාගෙන ඉන්නේ:P
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    අපි කළාත්මට පැත්තෙන් හිතන කට්ටිය.....අහ්, තවත් එකක්, මම ජනාධිපති වුනාම, ඩොබර්මන් කෙනෙක් ගන්නව.....එතකොට ජැක්සන් ඇන්තනි ගෙන් වැඩක් නෑ නෙ......හ්ම්ම්ම්......ඔය කාටහරි ඕනෙනම් කියන්න.....:rofl::rofl::rofl:

    :lol::lol: jackson butayek
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    unp චා...හොද කට්ටිය නෑ..හිටපු හොද උන් ඔක්කොම කොටි ගහලා මැරුණනෙ...බට් SF හොදයි

    හොදයි ෆොන්සේකා අගමැති වුණා කියමුකෝ
    ඇමති මණ්ඩලය කියපන් බලන්න
    පත් වෙන
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මම කැපුවත් කොළ / කැපුවත් නිල් නෙමෙයි. දෙපැත්තෙම හොඳ අයයි නරක අයයි ඉන්නවා.....ඒත් ජෙනරල් සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් අන්තිම කැතයි......කටක් ඇරල ඇත්ත කතා කරන්න බයයි නෙ අප්ප දැන් ලංකාවෙ!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පත් කරපු අයටම එපා වෙනකන් අපිනම් ඉන්නෙ