ඔයා දන්නෙ නැද්ද අපේ පූස් සන්ගමේ සමාජිකයන්ව කොටි කන්නෙ නෑ කියල.
තැන්ක්ස් මචන්පොරගෙ පෝස්ට් එකක් දකින හැමවෙලේම මාත් ලයික් එකක් දානව දැන්![]()
ඇයි උබලා ඉන් දරේට වෙනස්කම් කරන්නෙnandasena tharaka gotabaya rajapaksaRep තිබ්බ නම් මෙලහට NTGR තමයි වැඩිම රෙප් තියෙන memeber. එළ කොල්ලෙක් හරක් හොරෙක්..අඩෝ NTRG කියන එකේ තේරුම මොකද්ද? නිශාන්ත තරංග රයිගම ගම්ලත්?
පොරගෙ පෝස්ට් එකක් දකින හැමවෙලේම මාත් ලයික් එකක් දානව දැන්![]()
Issara ohoma karapu dial ekak hitiya honda kolla kiyala.