Dan Athi bung

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ආදරෙයි හැමෝටම. :love2: .. නිකන් දෙන ලයික් එකනේ ඕන කෙනෙකුට දෙනවා....🤗
    කොහොමද cover photo එකක් දාගත්තේ...(මගේත් ඕනේ comment එකකට reaction emoji එකක් දානවට thanks😉)
     
    • Like
    • Love
    Reactions: DGN and NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    At your profile > edit profile banner tab 🙂
    මේකේ profile banner කියන්නේ ඉස්සරහට දාලා තියෙන photo එකටද?නැත්නං cover එකේ එකද(Profile එක touch කලාට පස්සේ පේන එක.)අන්න ඒක දාගන්න ඕනේ.මගේ දැන් ඔය Kevin කියලා තියෙන එක නෙවෙයි.ඔය කලු පාට පසුබිමක් තියෙන තැනට photo එකක් දාන්න ඕනේ...
     

    Attachments

    • Screenshot_20230701-223032.png
      Screenshot_20230701-223032.png
      207.4 KB · Views: 43
    • Like
    • Love
    Reactions: DGN and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මේකේ profile banner කියන්නේ ඉස්සරහට දාලා තියෙන photo එකටද?නැත්නං cover එකේ එකද(Profile එක touch කලාට පස්සේ පේන එක.)අන්න ඒක දාගන්න ඕනේ.මගේ දැන් ඔය Kevin කියලා තියෙන එක නෙවෙයි.ඔය කලු පාට පසුබිමක් තියෙන තැනට photo එකක් දාන්න ඕනේ...
    ඔයා කියන Kevin kj අකුරු උඩ ක්ලික් කරන්න එතකොට එන තැනින් edit profile banner
     
    • Love
    • Like
    Reactions: Kevin kj and DGN

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    දැන් නම් බම්ප් දන්නේ නැ. කොමෙන්ට් දන්නේ. මේකේ වැඩිම කොමෙන්ට් දන්නේ මු වෙන්න ඇති දැන්.
     
    • Love
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,660
    113
    එකමත් එක රටක
    දැන් නම් බම්ප් දන්නේ නැ. කොමෙන්ට් දන්නේ. මේකේ වැඩිම කොමෙන්ට් දන්නේ මු වෙන්න ඇති දැන්.
    bot එක අලුත් version එක Ai එක්ක ටිකක් ඩිවලප් කරල තියෙන්නේ..
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    jpg එකක් නෙවෙයිද බැලුවේ
    දැන් හරි,Screenshot එකක් ගහලා දැම්මට පස්සේ හරිගියා photo එකේ.Thanks උදව් කළාට...😊
     
    Last edited:
    • Wow
    Reactions: NRTG