රට ජාතිය බේරගන්න ලොකු මෙහෙයක් කරපු එරොසන් කියලා කෙනෙක් හිටියා නේද? දැන් එයා එළකිරියේ නැද්ද? නැත්නම් අලුත් නමකින් අපි අතරේ ඉන්නවද?
රට ජාතිය බේරගන්න ලොකු මෙහෙයක් කරපු එරොසන් කියලා කෙනෙක් හිටියා නේද? දැන් එයා එළකිරියේ නැද්ද? නැත්නම් අලුත් නමකින් අපි අතරේ ඉන්නවද?
මොකෑ ගෑවොත් බඩුම තමාමට සැක දෙක තුනක් ඉන්නවා. කොයි වෙලේ හරි ලොල් ගායි ඒ පොර නන්

ගුගුලයි.මොකෑ ගෑවොත් බඩුම තමා![]()
"මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේශ් ලියනගේ නමැති අයෙකි."පාසල් සිසුවියක් වන 14 හැවිරිදි වියේ පසු වූ පෙම්වතිය පැහැරගෙන ගොස් මාස හතරක කාලයක් තබාගෙන අපහරණය කර දූෂණය කළ බව කියන තිස් දෙහැවිරිදි පෙම්වතාට වසර විසි එකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියම කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේෂ් ලියනගේ නමැති අයෙකි. මේ සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන මොහු 2019 ජූලි මස දහසය වැනි දින හෝ ඊට ආසන්න දිනයක පැහැරගෙන ගොස් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ සිටියදී මාස හතරකට පසු මව විසින් සොයාගෙන තිබේ.
මොහුට වරෙන්තු නිකුත් කර තිබිය දී පනාමුර පොලිසියෙන් ඉකුත් ජනවාරි පස් වැනි දින අත්අඩංගුවටගෙන ඌරගස්මංහන්දිය පොලිසියට භාර දී තිබේ.
ඒ අනුව මොහු මැයි මස දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම, දූෂණය කිරීම සහ අපහරණය කිරීම යන චෝදනා තුනටම වරද පිළිගත් හෙයින් වසර විසි එකක බරපතළ සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් සහ එක චෝදනාවට රුපියල් පන්දහස බැගින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ද ගෙවන ලෙස නියම කළේය. වන්දි මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද, දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුන බැගින් සිර දඬුවමක්ද විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ තුපේෂලා තිලකරත්න මහත්මිය පෙනී සිටි අතර ඌරගස්මංහන්දිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න උපුල් මහතා නඩුව මෙහෙයවීය.
අහුන්ගල්ල - අනුර යසමිත්
එළකිරි වගේ දානයක් දෙමු. පන්සල් වල හොර ගනයින්ට ගිලින්න නොදී අර @asanka+++ අසංකයා වගේ අනාත කුකුල්ලු කීප දෙනෙකුට කන්න වේලක් දීලා ඒ පින එරෝසන්ගේ ප්‍රාණ කාරයාට අනුමෝදන් කරමු.![]()
ලාස්ට් සීන් මැයි 28අවුරුද්දේ දානේ දෙමුද?
![]()
ඉරෝසන් හිරේද?"මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේශ් ලියනගේ නමැති අයෙකි."
Pora da me?"මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේශ් ලියනගේ නමැති අයෙකි."

මම හිතන්නේ නෑමට සැක දෙක තුනක් ඉන්නවා. කොයි වෙලේ හරි ලොල් ගායි ඒ පොර නන්