Dan Erozan enne nedda?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    රට ජාතිය බේරගන්න ලොකු මෙහෙයක් කරපු එරොසන් කියලා කෙනෙක් හිටියා නේද? දැන් එයා එළකිරියේ නැද්ද? නැත්නම් අලුත් නමකින් අපි අතරේ ඉන්නවද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,343
    1
    59,545
    113
    Kaduwela
    screenshot_20231005-140102_chrome-jpg.215997


    ලාස්ට් සීන් මැයි 28 😓 අවුරුද්දේ දානේ දෙමුද?😓
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    රට ජාතිය බේරගන්න ලොකු මෙහෙයක් කරපු එරොසන් කියලා කෙනෙක් හිටියා නේද? දැන් එයා එළකිරියේ නැද්ද? නැත්නම් අලුත් නමකින් අපි අතරේ ඉන්නවද?

    මිනිහට MTFE කරල කෙළවුණා නේ

    U5rrRl9.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    Elakiri eke hitapu lokuma ponnaya, anthimata goo kala ehemama missing wuna, thaama lajjawata cheeththayak porawan athi mudkkuwaka
     
    • Like
    Reactions: War Fighter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,740
    15,081
    113
    Milagiriya
    පාසල් සිසුවියක් වන 14 හැවිරිදි වියේ පසු වූ පෙම්වතිය පැහැරගෙන ගොස් මාස හතරක කාලයක් තබාගෙන අපහරණය කර දූෂණය කළ බව කියන තිස් දෙහැවිරිදි පෙම්වතාට වසර විසි එකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියම කළේය.

    ​


    මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේෂ් ලියනගේ නමැති අයෙකි. මේ සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන මොහු 2019 ජූලි මස දහසය වැනි දින හෝ ඊට ආසන්න දිනයක පැහැරගෙන ගොස් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ සිටියදී මාස හතරකට පසු මව විසින් සොයාගෙන තිබේ.

    මොහුට වරෙන්තු නිකුත් කර තිබිය දී පනාමුර පොලිසියෙන් ඉකුත් ජනවාරි පස් වැනි දින අත්අඩංගුවටගෙන ඌරගස්මංහන්දිය පොලිසියට භාර දී තිබේ.

    ඒ අනුව මොහු මැයි මස දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම, දූෂණය කිරීම සහ අපහරණය කිරීම යන චෝදනා තුනටම වරද පිළිගත් හෙයින් වසර විසි එකක බරපතළ සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් සහ එක චෝදනාවට රුපියල් පන්දහස බැගින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ද ගෙවන ලෙස නියම කළේය. වන්දි මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද, දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුන බැගින් සිර දඬුවමක්ද විනිසුරුවරයා නියම කළේය.

    පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ තුපේෂලා තිලකරත්න මහත්මිය පෙනී සිටි අතර ඌරගස්මංහන්දිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න උපුල් මහතා නඩුව මෙහෙයවීය.


    අහුන්ගල්ල - අනුර යසමිත්
    "මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේශ් ලියනගේ නමැති අයෙකි."
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    screenshot_20231005-140102_chrome-jpg.215997


    ලාස්ට් සීන් මැයි 28 😓 අවුරුද්දේ දානේ දෙමුද?😓
    එළකිරි වගේ දානයක් දෙමු. පන්සල් වල හොර ගනයින්ට ගිලින්න නොදී අර @asanka+++ අසංකයා වගේ අනාත කුකුල්ලු කීප දෙනෙකුට කන්න වේලක් දීලා ඒ පින එරෝසන්ගේ ප්‍රාණ කාරයාට අනුමෝදන් කරමු. 🙏
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,491
    1
    58,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "මෙසේ සිර දඬුවම් නියම වූයේ ඌරගස්මංහන්දිය ලේනගල්පළාත පදිංචි දුමින්ද දිනේශ් ලියනගේ නමැති අයෙකි."
    ඉරෝසන් හිරේද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    මට සැක දෙක තුනක් ඉන්නවා. කොයි වෙලේ හරි ලොල් ගායි ඒ පොර නන්
    මම හිතන්නේ නෑ
    1. එරෝසනයා කොච්චර චාටර් උනත් ෆේක් බස්සපු එකෙක් නෙවෙයි. උගේ ලැජ්ජා නැතිකම වෙන්න පුළුවන් ඒත් ඌ ඒ වැඩේ කරේ නෑ
    2. ඕකා මොන නමින් ආවත් කට ඇරපු ගමන් මාට්ටු වෙනවා. එහෙම වෙනස් කරලා කතා කරනන් තමයි capacity එකක් තියන එකෙක් නෙවෙයි