Tax eken 50 lakhs adu wenawa thats all
E kiyanne upper limit eka 5 million da?
ethakota vezel ekak wage gennuwoth product price ekata ganna puluwan neda? But Nissan xtrail hybrid wage ekak gennanawa num 50 lak tax gewanna wenawa total tax eka 10 million wage nisa
oka parliment ministers latath ekkada?
untath denna oni oya wage limit ekak , etakota oya Land Cruiser wage genna bahane
genawanam gewapan Tax



permit is giving 5 yearly again...![]()
කොහෙද තිබුණේ![]()
oka ape BU viber group eke share une.Yeah I've seen the news paper too. E bar pass neda?

Rajitha porondu welalu thiyenne. buwa 2020 election ekata set wenna wage yanne![]()


දැනට ෆ්‍රී මචන් හෙට අනිද්දා වෙනස්වෙයි. LC දානවානම් ඉක්මනට දාන්න වෙනස් වෙන එක හොදයි 5න් 5ත ගන්න පුළුවන්
E kiyanne machan dan 5 million tax free kathawa adu karala ayeth permit eka 5 years sarayak denna da hadanne? ethakota permit eke value eka kalin ganata adu wewida?
ඔව් බන් දැන් ඔය මගුල ලක්ෂ්‍ය 40 ක් නේ එහෙම උනොත් ලක්ෂ්‍ය 10 -15 වේ කලින් වගේ . මමත් ලක්ෂ්‍ය 38 ගානේ පෙර්මිට් 2ක් අරන් කෙලවාගෙන ඉන්නේ
ඔව් බන් දැන් ඔය මගුල ලක්ෂ්‍ය 40 ක් නේ එහෙම උනොත් ලක්ෂ්‍ය 10 -15 වේ කලින් වගේ . මමත් ලක්ෂ්‍ය 38 ගානේ පෙර්මිට් 2ක් අරන් කෙලවාගෙන ඉන්නේ
Oka wenas wena ekak ne. 5 M eka ehema thiyevi. Okata 5 M limit damme Doctors lata kelawanna nemei. Consek arenna ehemath ekek vitharai Allion Premier Vezzel Grace CHR Mazda 6 walin ehata ekak ganne. Permit vikunana wade nawathyhannai oka 5 M limit kale. Mokada permit vikunala profit ganne pitastharayone. Ekai I think.