Dan rate anik prashna?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    Dan rate anik prashna okkoma yata yawanawa neda me war eka udin dala...
    Ehema kiyanna, karanna nemeine andu thiyenne rajya akandawa pawathwa gathayuthui, nidahasata karunu kiwata wadak nahane...
     
    • Like
    Reactions: supun_sg and AKI-SL

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,443
    124,293
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    253
    299
    63
    Dan rate anik prashna okkoma yata yawanawa neda me war eka udin dala...
    Ehema kiyanna, karanna nemeine andu thiyenne rajya akandawa pawathwa gathayuthui, nidahasata karunu kiwata wadak nahane...
    රටේ වෙන කිසිම ප්‍රශ්ණයක් නෑනේ
    ලප කුමාර මැතිතුමා ඔක්කොම විසඳලා ඉවරයි
    තෙල් ප්‍රශ්නෙත් qr දැම්මාම හරි යනවා

    උඹලාට ලයිට් කපන එක නම් විසඳන්න බැරි ප්‍රශ්නයක්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
    2022 ke gaththuwa wada da?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,796
    24,106
    113
    tracing Geo-location.. ... ...
    Dan rate anik prashna okkoma yata yawanawa neda me war eka udin dala...
    Ehema kiyanna, karanna nemeine andu thiyenne rajya akandawa pawathwa gathayuthui, nidahasata karunu kiwata wadak nahane...

    මේ ටිකම ඩෝබි රැලටත් පේනවා උන් දැක්කෙ නෑ වගේ හෝදනවා.. ආයෙත් රැවටුනා කියලා හිත හදාගන්න අමාරු ඇති.. ඒ අතින් උඹ genuine පොරක්..
     
    • Like
    Reactions: jhnnwp